tag:blogger.com,1999:blog-4991274821944654681.post332111374135398811..comments2023-04-02T19:16:58.812+05:30Comments on ඇනකොන්ඩා: ගෙදර ගියොත් අඹු නසී මග රැඳුණොත් තෝ නසීAnacondahttp://www.blogger.com/profile/04451922725264761949noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-4991274821944654681.post-44190480122431884912014-06-29T22:10:14.473+05:302014-06-29T22:10:14.473+05:30Saradiyel kiyanne sampoorna etta. umbala noliya in...Saradiyel kiyanne sampoorna etta. umbala noliya inna eka harima narakai. dan digatama liyamu. tawa tadata liyapan munta hodata ridennda.

NoDutu GamunuAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-75943392208130948972014-06-29T11:41:44.186+05:302014-06-29T11:41:44.186+05:30කොහෙද යකෝ උඹ හිටියෙ? මේක හොඳා මරු. බැයිද මෙව්වා මහ...කොහෙද යකෝ උඹ හිටියෙ? මේක හොඳා මරු. බැයිද මෙව්වා මහ රජ්ජුරුවන්ට යවන්ඩ. ඇහැ ටිකක් ඇරෙන්ඩ. දැන් ඉතිං ලියාපන් දිගටම.
සරදියෙල්
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-59463132509980686072014-06-28T08:26:46.600+05:302014-06-28T08:26:46.600+05:30පුන්යසෝම වගේ අයගේ චින්තනය කවදාවත් ඉස්ලාම් ආගම අදහන...පුන්යසෝම වගේ අයගේ චින්තනය කවදාවත් ඉස්ලාම් ආගම අදහන කෙනෙක්ගේ සිතක ඇතිවෙන්නේ නැති එකයි ප්රශ්නය. ඒකට හේතුව ඒ ගොල්ලන්ගේ ආගම සහ ආගමේ නායකයො ඊට ඉඩ නොදෙන එකයි. පුන්යසෝමලා වගේ අය ලෝකේ ගැන දන්නෙ නැති එකයි මෙතන ප්‍රශ්නෙ. ඉස්ලාම් ලෝකයේ නිදහස් චින්තනයට ඉඩක් නෑ. වෙනත් ආගම්වලට ඉඩක් නෑ. ඇෆ්ගනිස්ථානේ පටන් ඉන්දුනීසියාව දක්වා විශාල භූමි කලාපයක පැතිරිලා තිබුණු බෞද්ධ රටවල් කොහොමද මුස්ලිම් රටවල් උනේ? පුන්යසෝම වගේ අයගේ සිතුවිලි හොඳයි. නමුත් ඒකෙන් වෙන්නේ අන්තවාදීන් ශක්තිමත් වෙන එක විතරයි. ඉස්ලාම් ත්‍රස්තවාදය ලංකාවේ නිදාගෙන ඉන්නෙ තව ටිකක් ඒ අයගේ ජනගහනය වැඩි වෙනකම් විතරයි. ඊට පස්සේ මේ රට එකම ලේ විලක් වේවි. ඒ කාලෙදි පන්සල් ගිනිබත් කරලා හාමුදුරුවරුන්ව බෙලි කපල මරාවි. රුවන්වැලි මහා සෑයථ දළදා මාලිගාව, ශ්‍රී මහාබෝධිය වගේ මහා සිද්ධස්ථාන බමියාන් පිළිමයට කළා වගේ විනාශ කරාවි.හන්දියක් හන්දියක් ගානේ තියෙන බුදුපිළිමවලට බෝම්බ දමාවි. ඒකට හේතුව කුරානය මගින් අනිකුත් ආගම් විනාශ කරන්න නියෝග පනවලා තිබීමයි. බෞද්ධයින්ගේ බෙලි තැඹිලි කපනව වගේ පිහියෙන් අතුල්ලල අතුල්ලල කපාවි. ගෑනු ළමයින්ව ¥ෂණය කරලා අනාචාරයේ හැසිරුණා කියල ගල්ගහලා මරාවි. අනේ අපේ රටට යන කලක්.
Anonymoushttps://www.blogger.com/profile/16600299617883919183noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-19408415462788067382014-06-28T01:08:23.576+05:302014-06-28T01:08:23.576+05:30පුන්යසෝම-රටෙ අනාගත නිවෑරිදි මග වෑටි ඈත්තේ ඔබ වෑන්...පුන්යසෝම-රටෙ අනාගත නිවෑරිදි මග වෑටි ඈත්තේ ඔබ වෑන්නන්ගේ චින්තනය ඔස්සෙ! ඔබට ජයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-5286658759509394812014-06-27T12:57:16.508+05:302014-06-27T12:57:16.508+05:30menna me wage sinhala aiyala innawanam apita sahay...menna me wage sinhala aiyala innawanam apita sahayogen inna puluwanneAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-20776513840204176592014-06-27T11:22:35.849+05:302014-06-27T11:22:35.849+05:30කාලෙකට පස්සේ ඇනකොන්ඩා මොළ වඩන ලිපියක් ලියාපු එකට ස...කාලෙකට පස්සේ ඇනකොන්ඩා මොළ වඩන ලිපියක් ලියාපු එකට සතුටුයි. අනේ මන්දා මට නම් කෙල්ලෙක් වෙලා ඉපදුණු එක ගැන තියෙන්නෙ තරහක්. කොල්ලෙක් වුණා නම් ඉස්සරහට ගිහිල්ලා මේ මුස්ලිම් අන්තවාදීන්ට විරුද්ධව වැඩ කරන්න තිබුණනෙ කියල හිතෙනවා. මට නම් පේන්නෙ පුන්යසෝම වගේ අවංක මෝඩයෝ තමයි අපේ රටේ අනාගතේ අඳුරට දාන්නෙ. මට දුකයි කවදාහරි මේ රටට වෙන්න යන දේ ගැන හිතෙනකොට. අපේ මීමුණුබුරන්ට මුස්ලිම් පිහිවලට බෙල්ල දෙන්න වෙයි කියලා මට හිතෙනවා ලෝකෙ අනික් රටවල වෙන දේවල් ආරංචි වෙනකොට. ඒ නිසා මෝඩකම් අතඇරලා අනාගත පරපුර වෙනුවෙන් යමක් කරමු.Anonymoushttps://www.blogger.com/profile/10195797470091307004noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-14727134791036899542014-06-27T09:12:41.128+05:302014-06-27T09:12:41.128+05:30well saidwell saidFreestylerhttps://www.blogger.com/profile/05127741859264829328noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-10434340788492394472014-06-27T09:12:05.701+05:302014-06-27T09:12:05.701+05:30අනේ මේ මුස්ලිමා දන්න ඉතිහාසය. මුස්ලිම් යනු සින්හලය...අනේ මේ මුස්ලිමා දන්න ඉතිහාසය. මුස්ලිම් යනු සින්හලයන්ය. ඒ තමුන්නෙ කියන්නේ. හබෑයි එක මුස්ලිමෙක් අපි සින්හලයන් කියා කියන්නේ නෑත. උන් ඔක්කොම කියන්නේ උන් මුස්ලිම් කියාය. ඉතින් අපි කොහොමද උන් සින්හලයො කියන්නෙ. නියම සින්හලයා යනු බෞද්ධාගමිකයෙක්ය. බෞද්ධාගමිකයෙක් උනු පළියට ආත්මාරක්ෂාව, මතු පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් පෙළ ගෑසීමට තහනමක් නොමෑත. නිවටයින් සේ සර්වාගමික පූට්ටුවට මුවා වෙමින් බයගුල්ලන සේ නොසිටිමු.Freestylerhttps://www.blogger.com/profile/05127741859264829328noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-38374072171140340932014-06-27T01:49:21.986+05:302014-06-27T01:49:21.986+05:30අනේ මලේ ඔයාගේ කමෙන්ට් එක කියවද්දි පෙනෙනව ඔයා ඉතිහා...අනේ මලේ ඔයාගේ කමෙන්ට් එක කියවද්දි පෙනෙනව ඔයා ඉතිහාසය දන්නෙත් නැහැ, ලෝකය ගැන දන්නෙත් නැහැ. ඔයා මේ සංනිවේදන යුගයේ ඇෆ්ගාන් ගම් වැසියෙක්වෙලා නේද? මලේ, අරාබි වෙළෙන්දො ලංකාවට ගෙනාපු ස්වාමියා මිය ගිය කාන්තාවන් හා ළමයින් පිරිසක් සිංහල රජෙක් අරාබියට යවලත් තියෙනව. ලංකාවේ ඉන්න මහමදාගමියො අරාබි ජාතිකයන්ගෙන් පැවතෙන අය නොවෙයි. ඉංග්‍රිසි කාලෙ උඩරට කරැුල්ලෙන් පසුව දකුණු ඉන්දියාවෙන් ගෙනාපු හා ගෙන්වපු ඈයො ඒ නිසයි ඒ ඇත්තො දෙමළ කතා කරන්නෙ. මලේ ඔයා සිංහල නමක් දමාගෙන ඉන්න මහමදාගමිකයෙක් කියලයි මට හිතන්නෙ. නැතිනම් ඥානසාර හිමියන්ගෙ නම ඔය විදිහට ලියන්නෙ නෑ. ඔය වාගෙ නම් විකෘති කිරිම හිටිලර්ගෙ කාලෙ නාසි වාදින් අනුගමණය කරපු ක්‍රියාවක් . මහමදාගමිකයෙක් නම් මල්ලියෙ ඔයාට මේ ලිපියෙ තියෙන කාරණා තේරුම් ගන්ඩ බෑ. අනේ මලේ ළමා කාලෙ ඉඳල දවසට පස්වරක් දෙවියන්ඩ යදින්නෙක් කොහොමද නිදහසේ සිතන්නෙ? මල්ලි සිංහලයෙක් නම් අනිවාර්්‍යයෙන්ම ජාන පරික්ෂාවක් කරගන්න. එය වාගෙ අදහස් සිංහලයන්ගෙන් පිටවෙන්ඩ විදිහක් නෑ.
මිට දැනුමැති අයියා - ගනේගොඩ මහරදාගේ නිමල් ගනේගොඩ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-71246604797592648082014-06-26T18:07:34.143+05:302014-06-26T18:07:34.143+05:30වාර්තාවේ දැක්වෙන කරුනු
සෙවන්ත් ඩේ ඇඩ්වෙටිස් පල්ලිය...වාර්තාවේ දැක්වෙන කරුනු
සෙවන්ත් ඩේ ඇඩ්වෙටිස් පල්ලියක් පංසලක් කිරීම?
ඇනකොන්ඩා කියන්නේ මෙය බොරුවක් කියාද? දඹුල්ලේ මුස්ලිම් පල්ලියට පහර දීම බොරුවක්ද?
මේ රටේ නීතියක් කියා දෙයක් තිබේ.නීතිය ක්‍රියාත්මක කිරීමට ආයාතන තිබේ.අලුත්ගමදී පුද්ගලයන් 03 කුට පහර දුන්නේ නම් ඒගැන කටයුතු කල යුත්තේ පොලිසියයි.

පොලිසිය කටයුතු කිරීම ප්‍රමාද වූවා නම් පොලිස්පති දක්වා පැමිනිලි කිරීමට පිළිවන.ඒ හැරෙන්නට අධිකරනයේ නඩුවක් පැවරීමටද පුලුවන.
මෙහිදී සිදුවී ඇත්තේ රැස්වීමක් තබා නානසාර විසින් ජනතාව උසිගන්වන කතාවක් කිරීමයි.මෙය තනි කරම නීතිය අතට ගැනීමකි.

අලුත්ගම සිද්ධියට කලින් තවත් පිරිසක් කොළඹ හරක් මස් කඩයකට පහර දුන්හ.ගව මස් ප්‍රවාහන මුස්ලිම්වරයෙකුට අයත් ලොරියකට පාන්දර 3.00 ට ගිනි තබා විනාශ කලහ.පුද්ගලයන් 02-03 දෙනෙකුට විරුද්ධව නඩු පවරා ඇත.එම පිරිස මෙහෙයවූ අයට නඩු දමා ඇද්ද?

ඡන්ද බලා ගෙන නිහඬව සිටින අයට හොඳම කනේ පාර දුන්නේ අලුත්ගමදී බැට කෑ තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාය.එක ගොසිප් වෙබ් අඩවියක ඔහු විසින් කරන ලද කතාවක් යුටියුබ් එකේ දමා ඇත.ජනතාව උසිගැන්වූ නරුමයාව ගෝල්ෆේස් එකට ගෙනවුත් 'තෑගි බෝග' දිය යුතුබව ඔහු විසින් පවසා ඇත!

මුස්ලිම්වරු යනු සිංහලයන්මය!
අරාබි වෙළෙඳුන් මෙරටට එන විට කාන්තාවන් ගෙනාවේ නැත.විවාහ වූයේ මෙරට සිංහල,දෙමළ කාන්තාහාවන් හා සමඟ.
ඔවුන් කන බොන , අඳින පලඳින ආකාරය හා ආගම වෙනස්විය හැක.එහෙත් ඔවුන් සිංහලයන්ය.

මෝඩ මිනිසුන් ඇවිස්සීම පහසුය.එහෙත් එවැන්නක ප්‍රතිඵලය වනුයේ මනුෂ්‍යත්වය ගිලිහී ප්රචන්ඩත්වය හිස එසවීමයි.අහිංසක්යන්ට ගේ දොර අහිමි වීමයි.

අලුත්ගම විනාශවූ දේපොල වලට රක්ෂන ආයාතන හා රජය විසින් වන්දි ගෙවනවා ඇත.නුමුත් ආර්ථික විද්‍යානුකූලව විනාශවී ගිය ධනය නැවත ඉපදිය නොහැක.

පුන්යසෝම

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-6164457168496095422014-06-26T15:17:46.818+05:302014-06-26T15:17:46.818+05:30hithala balanna ona karanayak tamai. hithala balanna ona karanayak tamai. Anonymousnoreply@blogger.com