tag:blogger.com,1999:blog-4991274821944654681.post6411277303131636815..comments2023-04-02T19:16:58.812+05:30Comments on ඇනකොන්ඩා: අපේ ගොවි පරපුර වැනසීමේ කොන්ත්‍රාත්තුවට ශ්‍රියන්ත මෙන්ඩිස් ඇතුළු කලාකරුවෝ කරගසති.Anacondahttp://www.blogger.com/profile/04451922725264761949noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4991274821944654681.post-19770189106381606952013-02-04T22:13:30.215+05:302013-02-04T22:13:30.215+05:30ලිපියෙ ගොඩක් දේවල් වලට එකගයි. ඒත් "රසායනික පො...ලිපියෙ ගොඩක් දේවල් වලට එකගයි. ඒත් "රසායනික පොහොර","ජාන වෙනස් කල බීජ" අදීය ගැන සාම්ප්‍රදායික භීතිය මේ ලිපිය තුලත් මතු කරපු එකට නම් එකග නෑ. අපේ රට පෙරදිග ධාන්‍යාගරය විදියට අතීතයේ තිබුනා වෙන්න පුලුවන්. ඒත් එදා සමාජ ක්‍රමය, භූමි පරිභෝජනය, සේවාවල අවශ්‍යතාව ආදිය එක්ක සැසදුවම, අද තත්වය හාත්පසින්ම වෙනස්. විය යුත්තෙ කාලයත් එක්ක, විද්‍යාවේ දියුණුවත් එක්ක අපේ ගොවිතැනත් ඉස්සරහට අරගෙන යන එක. එහෙම නූනොත් අපිට වෙන්නෙ මූදට දත නියවන්න. Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-30892724779385730812012-12-18T00:00:24.566+05:302012-12-18T00:00:24.566+05:30Machan umba kiyana eka nam sahatika aththa. ape in...Machan umba kiyana eka nam sahatika aththa. ape inna desapaluwo unge malla gena vitharai hithanne. eka karath kamak nehe thamage namata hari mewage karmantha patan aran ewain ratatath wedak kalanam. un hithanne un hamba karagaththama athi kiyala. ratak nethi unoth untath inna thenak ne kiyala hithanna molayaka nehe.
ntthusharahttps://www.blogger.com/profile/02526151978835043173noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-40784937832338045132012-12-15T10:18:09.549+05:302012-12-15T10:18:09.549+05:30අහෝ ලකි මවුනි!
පෙරදිග ධාන්‍යාගාරය ලෙස බත බුලතින් ස...අහෝ ලකි මවුනි!
පෙරදිග ධාන්‍යාගාරය ලෙස බත බුලතින් ස්වයංපෝෂිතව සිටි,මහා යෝධයන් උපන්,විශ්මිත නිර්මාණ ස්ව බුද්ධියෙන් බිහිකල විශ්මිත ජාතියක ඉරණම බලන්න!:(
අපි වසරකට තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා පමණක් රුපියල් මිලියන 20,000 ක් වැය කරමු. එම විදේශ විනිමයෙන් 50% ක් ඉතිරි කර ගත හොත් නිසරු බිම් අක්කර 60,000 ක් ප්‍රයෝජනයට ගත හැකි, ලක්ෂයකට සෘජු රැකියා සැපයිය හැකි, විදුලිය මෙගාවොට් 75 ක් නිපදවිය හැකි සහ රටේ පෙට්‍රල් අවශ්‍යතාවයෙන් 25% ක් සැපිරිය හැකි ප්‍රමාණයට එතනෝල් නිපදවිය හැකි සහ රටේ සීනි අවශ්‍යතාවයෙන් 50% ක් නිපදවිය හැකි සීනි කර්මාන්තශාලා 03 ක් පිහිටුවිය හැකිය. ජාතියක් ලෙස අපට සිදු වී ඇති අභාග්‍ය තේරුම් ගැනීමට මීට වඩා උදාහරණ අවශ්‍ය වේද?(ඒ කියන්නේ සීනි කර්මාන්ත ශාලා 3කින් පමණක් ගත හැකි මෙහහෙවරේ තරමයි)
ශ්‍රී ලංකාව ශුද්ධ ආහාර ආනයනය කරන රටකි. ඒ සඳහා අප වසරකට දළ වශයෙන් ඩොලර් බිලියන 1.5 කට අධික විදේශ මුදල් ප්‍රමාණයක් වැය කරයි. ඒ මුදල අප රටේ පාලකයන් පිටරැටියන්ට දස අතේ වැඳ නමස්කාර කර ඉල්ලා ගන්නා ණය මුදලට වඩා වැඩිය. අප තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා වසරකට වැය කරන මුදලින් හම්බන්තොට වරායේ වැඩ නිම කළ හැක.එක මාසයක මුදලින් මහවැලිය නිම කල හැකිය. එපමණක් නොවේ. අප නවසීලන්තයට පමණක් නවසීලන්ත ඩොලර් 600 ක් යවා කිරිපිටි ගෙන්වා ගනියි. ඒ මුදල අපේ ගොවියා අතට ලැබෙන්නේ නම් අප රට ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීමට ගතවන්නේ කන්න දෙකක කාලයක් පමණි.රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-89584169474009149852012-12-14T22:04:11.439+05:302012-12-14T22:04:11.439+05:30Are you mad Sahan? I thought you to be some one wh...Are you mad Sahan? I thought you to be some one who can understand something. I'm really annoyed by you + comment in reply to Matalan. Please come out of the well you are living and look thoroughly around the world. Just Google. You will find that Anaconda is right.

Kushani
pereraku@gmail.comAnonymoushttps://www.blogger.com/profile/10195797470091307004noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-8380390056017655202012-12-14T21:42:02.712+05:302012-12-14T21:42:02.712+05:30Ela Anaconda Ela. Uba tamai blog loke raja. tawa m...Ela Anaconda Ela. Uba tamai blog loke raja. tawa me wage hora allala deepan machan. mewa api wage matto danne ne. umba kiwwama teruna. mama sriyantala meka yawanna balannam.

No-Dutu GamunuAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-26618059118217863572012-12-14T21:21:29.511+05:302012-12-14T21:21:29.511+05:30අනේ අපේ අසරණ මිනිස්සුන්ට මේ ක්‍රියා ගැන තේරුම් ග...අනේ අපේ අසරණ මිනිස්සුන්ට මේ ක්‍රියා ගැන තේරුම් ගන්න තව කාලයක් යයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-84814736247933822242012-12-14T21:01:39.822+05:302012-12-14T21:01:39.822+05:30ඇනකොන්ඩා කියන එක ඇත්ත තමයි. බටහිර රටවල ජාන මංකොල්ල...ඇනකොන්ඩා කියන එක ඇත්ත තමයි. බටහිර රටවල ජාන මංකොල්ලය ගැනත්, ජෛව සම්පත්වල පේටන්ට් අයිතිය උදුරාගැනීම ගැනත්, රසායනික සමාගම්වල ආක්රමණික කටයුතු ගැනත් ලොකු සංවාද පවතී. ඒ රටවල මේවාට විරුද්ධව හුඟාක් විරෝදතා ආදිය පැවැත්වේ. අපට ඒ ගැන ඒතරම් දැනුමක් තවමත් නැත. ඉන්දියාවේත් ඒ අතින් දියුණු අය ඉන්නවා. නමුත් හුඟක් දෙනාව කම්පැනිවලින් අල්ලාගන්නවා බ්රයිබ්ස් දීලා. සබානි අස්මි නිලිය සමාජයේ යහපත වෙනුවෙන් වැඩ කරපු කෙනෙක්. ඇයව නිහ`ඩ කරන්නට බලවතුන් සමත්වුණා. වරඳනා සිව මහාචාර්යතුමිය මොන්සැන්ටෝ එකත් එක්ක හැප්පිලා එයාලගේ පේටන්ට් ආපසු ගන්න කටයුතු කළ කෙනෙක්.
අපේ අයට තව ගොඩක් කල් යනකල් මේක තේරෙන එකක් නැහැ. මේසමාගම් ඒතරමට ප්‍රබලයි. ඔවුන් සැලසුම් සදන්නේ ආවාටගියාට නොවේ. ඒවා ජාත්‍යන්තර මට්ටමේ සැලසුම්. ඒකයි අපට ඒවා හොඳ වැඩ කියලා පෙනෙන්නේ. අපිට මේවා අවබෝධ වෙනකොට අපි පරක්කු වැඩියි. නමුත් කරන්න දෙයක් නෑ. ඇනකොන්ඩාට ස්තුතියි මේ වගේ වටිනා දේවල් සාකච්චාවට ලක්කරනවාට. නිකාං වැඩකට නැති දේවල් නොලියා. ජයවේවා.
Anonymoushttps://www.blogger.com/profile/16600299617883919183noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-58081445992704335672012-12-14T20:19:36.427+05:302012-12-14T20:19:36.427+05:30නසාර් කියන කතාව ඇත්ත ළමයිනේ. මුස්ලිම් මිනිස්සු හැම...නසාර් කියන කතාව ඇත්ත ළමයිනේ. මුස්ලිම් මිනිස්සු හැම සිකුරාදාම රැුස්වෙලා හොඳට සංවිධානෙ වෙනවා. වසර සියගණන් තිස්සේ බෞද්ධ රටවල් එකඑක අල්ලාගෙන අල්ලාගෙන එනවා. දැන් බුරුමෙත් ඉවරයි. සුකී බලේට එද්දි මැදගම ධම්මානන්ද වගේ බෞද්ධ ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්න හාමුදුරුවරුත් ප්රශස්ති ලිව්වා. ඔන්න දැන් කෙළවිලා නේද? තව ටික කාලෙකින් ලංකාවටත් ඒ සෙතේ තමයි. දැන් කොළඹ සිංහලයො 24%ලූ. කෙමිකල් කොම්පැණිකාරයෝ අපේ මැට්ටන්ව කොටුකරන හැටි මේ දරුවන්ට තේරෙන්නෙ නැතිව ඇති. ඒකට ලොකු දැනුමක් අවබෝධයක් ඒනැ. ඒනිසා ඇනකොන්ඩා කියන දේ ගැන හොඳට හොයාපල්ලා. නැත්තං ඉතිං ‘ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ’ තමයි. උඹලගේ දරුවන්ට හරි දරුවන්ගේ දරුවන්ට හරි ඉස්සරහට කෙමිකල් කොම්පැණිකාරයන්ගෙත් ඊට පස්සේ මුස්ලිම් මිනිස්සුන්ගෙත් වාල්ලූ වෙන්ඩ වෙනවා. තවත් කාලෙකදි ‘අල්ලාහු අක්බර්’ කිය කිය සුළුතර සිංහලයන්ගේ බෙලි කපන කාලෙකුත් එයි. ඒ පාපෙ ඒ බෙලි කපන උන්ට නෙවෙයි. මොළේ තිබුණට වැඩක් ගන්නෙ නැති උඹලටයි.
අබරන් සීයා
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-71148890210663722742012-12-14T20:02:29.205+05:302012-12-14T20:02:29.205+05:30"දෙයියො මුස්ලිම් අපට උකුස්සගෙ මොළේ දුන්න. කො..."දෙයියො මුස්ලිම් අපට උකුස්සගෙ මොළේ දුන්න. කොමෙන්ට් නැහැ, වැඩකරනව ජයග්‍රාහකයින් වෙනව. දෙමල කට්ටියට කාක්කගෙ මොලේ දුන්න. රණ්ඩුවෙනව, තියෙන එතක නැතිවෙනව. සිංහලයට මීහරකගෙ මොලේ දුන්න. කියවනව. ලියනව. හැබැයි හැබැයි මොකවක්ම තේරෙන්නෙ නෑ" කියල අපේ වැඩිහිටි අය කියනව. මේ ලිපියෙ කොමෙන්ට් බලද්දි කතාව මොනතරම් ඇත්තද කියල හිතෙනව. කෙමිකල් කොම්පැනි ගැනවක් වැටහිමක් නෑනෙ මේ .......... හිස්තැනට සුදුසු වචනයක් දමාගන්න නසාර් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-71657459189250334052012-12-14T16:43:34.831+05:302012-12-14T16:43:34.831+05:30//ඒ බටහිරුන් හඳුන්වාදුන් ආක්රමණකාරී ගොවිතැනින් ල...//ඒ බටහිරුන් හඳුන්වාදුන් ආක්රමණකාරී ගොවිතැනින් ලැබෙන බෝග නිසා මිනිසුන් අතර වකුගඩු අබාධ, දියවැඩියාව, හෘදයාබාධ වැනි රෝග සෑදෙන බවට හෙළිදරව් වීමත් සමගිනි//
:DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-38811354757293874542012-12-14T15:21:55.460+05:302012-12-14T15:21:55.460+05:30පරම්පරා සිය ගණනක්
තුන් වේලම බත හරිකල
යායේ තිබුණ හ...පරම්පරා සිය ගණනක්
තුන් වේලම බත හරිකල
යායේ තිබුණ හොදම කුඹුර
හරියට කිරිවදින දවසේ
මාව හිටවලා වෙල මැද
එහෙන් මෙහෙන් මඩ හෝදන්
නුඹත් ගියා හනි හනිකට
හොද ම ගොවිරජා තෝරන
මෙගා බ්ලාස්ට් මංගල්ලෙට,

උපුටා ගැනීම-
පඹයාගේ සාක්කිය කුමාර කඹුරුපිටියAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-5971718917398389622012-12-14T14:01:42.004+05:302012-12-14T14:01:42.004+05:30++++++++++++++++++++++++SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-2474358827650675312012-12-14T13:06:10.844+05:302012-12-14T13:06:10.844+05:30මෙවන් ළිපියක් ලිවීම ගැන ස්තූතිවන්ත වෙමි. එහෙත් දුක...මෙවන් ළිපියක් ලිවීම ගැන ස්තූතිවන්ත වෙමි. එහෙත් දුකා හා ශ්‍රියන්තලා කරනා දේ මා අගය කරමි. ඔබ කෙසේ කීවත් අපගේ ගොවියෝ හිඟන්නෝය. ඔබ කියනා සමාගමෙන් ඔවුන්ට ව්‍යාපාරික ඥානය ලබාදි ඔවුන් ශූර ගොවියන් පමණක් නොව ශූර ව්‍යාපාරිකයින් පිරිසක් බවට පත් කිරීමත් කරනු ලබන්නේය. රජෙයේ ආයතන හා නිළධාරින් කප්පරක් සිටියද, උන් කරනා මෙළෝ දෙයක් නැත. එවන් තත්වයක් තුලා දුකා හා එම ආයතනයේ මේ කාර්යය මම ඉතා අගය කරමි. විය යුත්තේ එයයි....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-42772358839190600502012-12-14T10:50:49.693+05:302012-12-14T10:50:49.693+05:30ලංකාවේ ගොවියා හැම තිස්සෙම උඩ බලාගෙන කවුරු හෝ යමක් ...ලංකාවේ ගොවියා හැම තිස්සෙම උඩ බලාගෙන කවුරු හෝ යමක් නිකන්දෙනකන් ඉන්න පුරුදු වෙලා,බොරුනම් ඔය මහා වාපී ශිෂ්ටාචාරය තියෙනවා යයි කියන ගම් වලට ගිහින් ගොවියන්ට අලුත් දෙයක් දෙන්න බලන්න,අහන්නෙම සහනාධාර කීයක් දෙනවාද කියලා.ලංකාවෙ යැපුම් කෘෂිකර්මය තරම් සහන දෙන ඒත් ඒ තරම් බංකොලොත් කර්මාන්තයක් තවත් නැහැ.වතුර ටික දෙනවා,පෝර ටිකට සහනාධාර දෙනවා,විකුනන්න ගියාම රජයේ මිල ගනන්, අඩු මිලට පිට රටකින් ආවොත් කියලා ඒවට බදුත් ගහනවා.එහෙම කරලත් කර්මාන්තයක් ලෙස යැපුම් කෘෂිකර්මය අසාර්ථකයි.මොන සමාගම් මොන එව්වාකරත් ගොවියො ඒවා ගන්න කියලා නැහැනෙ,දැං රේඩියෝ වලින් කොච්චර promotions කරත් අපි අහන්නෙ අපිට ඕන එක විතරයිනෙ.Anonymoushttps://www.blogger.com/profile/03182269868042808524noreply@blogger.com