tag:blogger.com,1999:blog-4991274821944654681.post6754116761809683190..comments2023-04-02T19:16:58.812+05:30Comments on ඇනකොන්ඩා: ඩීසීඩී විස වෙන හැටිAnacondahttp://www.blogger.com/profile/04451922725264761949noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-4991274821944654681.post-78886066622690106602022-02-25T19:37:59.747+05:302022-02-25T19:37:59.747+05:30How to Open a Casino in the USA - Poormans
In fact...How to Open a Casino in the USA - Poormans
In fact, since casinos in the US offer wagering on sports and casino games, there are 텐벳 many types 1xbet of casino 러시안 룰렛 가사 games to choose 승인전화없는 토토 from. In fact, many 모모벳cadmusihmhttps://www.blogger.com/profile/01472452661932582687noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-83860974290105848442013-08-24T13:27:03.068+05:302013-08-24T13:27:03.068+05:30ඩී.සී.ඩී. කතාවෙදි මට කියන්න තියෙන්නෙ ඒක වස හරි නැත...ඩී.සී.ඩී. කතාවෙදි මට කියන්න තියෙන්නෙ ඒක වස හරි නැතුවහරි සල්ලි දීල බොන්න ඕන කමක් නැති බවයි.
හැබැයි ක්ලිපිය කියවද්දි ඔය දුම් උරන කතාවට දේශීය වෙද්දුත් එකතු වුනු බවක් තමයි පේන්නෙ.

හාමුදුරුවරුන්ට දුංකොල පූජා කලාම රහත් වෙන භවයෙදි එර්දි බලය ලැබෙනව කියල තියෙන නුවර යුගයේ ලියැවුනු පොත් කිහිපයක්ම මම කියවල තියෙනව.

තව දෙයක් මම හිතන්නෙ කිරි පරිභෝජනයෙදි වඩාත්ම අපිරිසිදු ඩේ මුදවපු කිරි කියලයි.ඒකෙ කිසිම ප්‍රමිතියක්වත් පිරිසිදුකමක්වත් බලාපොරොත්තු වෙන්න අමාරුයි.

madura
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-5680521727590369492013-08-23T23:50:19.937+05:302013-08-23T23:50:19.937+05:30කුනුහරුප කිව්වා කියලා උඹලා කියන දෙකයි පනහේ බොරු ඇ...කුනුහරුප කිව්වා කියලා උඹලා කියන දෙකයි පනහේ බොරු ඇත්ත වෙනවද?

ඔය කියන විදියට "අනුමාන" කරල කියන ඒවා ඔක්කොම ඇත්ත? අනේ මෙහෙමත් බංකොලොත් ජීවිත. යකෝ අඩු ගානෙ නාථ දෙයියොන්ට වත් බැරි වුනා නේ DCD ගැන උඹලා දැනුවත් කරන්න. නාථ දෙයියෝ බොන්නෙ නැද්ද නවසීලන්ත කිරි? හීහ් හිහ් හනේ මෙහෙමත් පව් ජීවිත. වස ලැජ්ජාවනේ, ඔය සම්‍යක් දෘශ්ටික දේවතාවන්ගෙන්වත් සපෝර්ට් එකක් ගන්න බලපල්ලා. හූ හූ.

-මීට පෘතුගීසී සිල්වාලාගේ ඩොක්ට නලීන්
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-30735032438314429262013-08-23T12:59:10.242+05:302013-08-23T12:59:10.242+05:30ෆොන්ටෙරාට පස්ස දෙන උන්නැහේ...
වස විස අදුන ගන්න පර්...ෆොන්ටෙරාට පස්ස දෙන උන්නැහේ...
වස විස අදුන ගන්න පර්යේෂණ වාර්තාම ඕන නැහැ.වැදගත් ලිපියකට මොංගල් කොමෙන්ට් දාන්නෙපා... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-62992531025702011672013-08-23T11:36:33.405+05:302013-08-23T11:36:33.405+05:30Pakkali parangiya kata wahagena hitu paraya. Luie...Pakkali parangiya kata wahagena hitu paraya. Luiee VandastatenAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-81046301447838050312013-08-23T05:58:27.628+05:302013-08-23T05:58:27.628+05:30ඉතිං පරංගිදාස අපිත් තමුන්නැහේට කියන්නේ ඉදිරිපත් කර...ඉතිං පරංගිදාස අපිත් තමුන්නැහේට කියන්නේ ඉදිරිපත් කරනවකෝ ඞීසීඞී විස නෑ කියලා පර්යේෂණ වාර්තාවක්. අහවරයිනෙ.

අකලංක
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-12934253546678205112013-08-22T17:34:31.353+05:302013-08-22T17:34:31.353+05:30මහත්තයෝ තාමත් අහන්නෙ ගියපාර අහපු ප්‍රස්නෙම තමයි. ම...මහත්තයෝ තාමත් අහන්නෙ ගියපාර අහපු ප්‍රස්නෙම තමයි. මිනිස්සුන්ට, මීයන්ට හෝ වඳුරන්ට DCD වසක් විසක් වෙන්නේ මෙසේය, මේ මාත්රාවෙන්ය කියපු පර්යේශණ පත්‍රිකාව හෙවත් journal article එක කෝ?

නොදන්න ගොඩේ බයියන්ට MSDS(material safety data sheet) එක සිංහලට හරවලා වීරයෙක් වෙන්ඩ පුලුවන් වුනාට හැමෝම බයියෝ නෙවෙයි.

මීට පෘතුගීසී සිල්වාලාගේ ඩොක්ට නලීන්

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-25691666568406726082013-08-22T16:40:51.712+05:302013-08-22T16:40:51.712+05:30වෙළද උපක්රමවලට අපේ මිනිස්සු ( මාද ඇතුළුව ) අහුවෙන...වෙළද උපක්රමවලට අපේ මිනිස්සු ( මාද ඇතුළුව ) අහුවෙන අහුවිල්ලට, අපිව දැන් කරකෝලා අතෑරියා වගේ. තව ටික දවස්කින් ඩිසීඩී වලින් දෙන ගුණය ගැන තොග පිටින් ලිපි ලියවුනත් පුදුම වෙන්න දෙයක් නෑ.

රාජ් කිව්වා වගේ 'ස්වභාවික' දේ කෝකටත් හොදයි.

මේකට සෘජුව අදාල නොවුනම් එක් දෙයක් කියන්නම්...

අපේ මිනිස්සු කන්දක පැත්තක් කපලා ගෙවල් හදනවා, කන්ද ගේ උඩට වැටුනහම 'ස්වභාවික විපත්' කියනවා. ඒත් කන්ද කලේ තමන්ගේ නැති කරපු 'හැඩය' හදාගන්න පස් ගොඩක් පහළට තල්ලු කරන එක. ඒක ස්වභාවික විපතක් නෙමේ. අපි විහින් කරගත්ත කෘතිම විපතක්.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-85608122207497882162013-08-22T15:05:37.060+05:302013-08-22T15:05:37.060+05:30"කෘතීම"ට වඩා "ස්වභාවික" හොඳයි ..."කෘතීම"ට වඩා "ස්වභාවික" හොඳයි බොහෝම අවස්ථා වල. පිටි කිරි වලට වැඩිය මව්කිරි හොඳ වීමත් ඒ වාගේ. මම විශ්වාස කරන්නේ අන්න ඒ ධර්මයරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com