tag:blogger.com,1999:blog-4991274821944654681.post3324816749748047878..comments2023-04-02T19:16:58.812+05:30Comments on ඇනකොන්ඩා: ඇයි?Anacondahttp://www.blogger.com/profile/04451922725264761949noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-4991274821944654681.post-50996192126503110152012-07-24T16:14:44.308+05:302012-07-24T16:14:44.308+05:30හෙනකඳයා බලාගන්න http://www.wildreach.com/reptile/S...හෙනකඳයා බලාගන්න http://www.wildreach.com/reptile/Serpentes/Ahaetulla%20pulverulenta.php

ඇනකොන්ඩාට සුබ පැතුම්. .

ඉසුරුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-58058345651033163322012-07-10T17:40:46.601+05:302012-07-10T17:40:46.601+05:30එල එල දිගටම ලියන්න සුබ පැතුම්එල එල දිගටම ලියන්න සුබ පැතුම්සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-54141036647874921582012-07-10T17:21:42.019+05:302012-07-10T17:21:42.019+05:30යටිපෙල අවබෝධ කරගැනීම තමයි වැදගත්. දිගටම රැදී ඉන්නයටිපෙල අවබෝධ කරගැනීම තමයි වැදගත්. දිගටම රැදී ඉන්නAnacondahttps://www.blogger.com/profile/04451922725264761949noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-41450070836502614132012-07-07T19:57:11.609+05:302012-07-07T19:57:11.609+05:30මුවන් පැලැස්සේ ඔය වචනේ පාවිච්චි කළා නේදමුවන් පැලැස්සේ ඔය වචනේ පාවිච්චි කළා නේදBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-53236175161226920102012-07-06T23:49:12.448+05:302012-07-06T23:49:12.448+05:30පළවෙනි පෝස්ට් එකට පළවෙනි දවසෙම ලැබුණු හැමෝගෙම කමෙන...පළවෙනි පෝස්ට් එකට පළවෙනි දවසෙම ලැබුණු හැමෝගෙම කමෙන්ට් වලට ගොඩක් ස්තූතියි. විවිධ මාතෘකා ඔස්සේ විවිධ කරුණු ඉදිරියට කථා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ හැමෝගෙම සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.

ඊලග පෝස්ට් එකත් එක්ක හෙට මුණගැහෙමු.Anacondahttps://www.blogger.com/profile/04451922725264761949noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-16049416988268614852012-07-06T21:45:57.696+05:302012-07-06T21:45:57.696+05:30හෙනකඳයා කියලා තුවක්කුවලටත් කියලා තියෙනවා නේද ???
...හෙනකඳයා කියලා තුවක්කුවලටත් කියලා තියෙනවා නේද ???

ඇත්තම හෙනකඳයෙක්ගේ රූපෙකුත් දාමුද ??Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-37900212250204112732012-07-06T20:24:28.884+05:302012-07-06T20:24:28.884+05:30සුමිත් හරි හෙනකඳයා ඇහැටුල්ලාට සමානයි. අහරකුක්කා (ම...සුමිත් හරි හෙනකඳයා ඇහැටුල්ලාට සමානයි. අහරකුක්කා (මංබල්ලා) ට සමාන ඉතාම අහංසක සර්පයෙක්. උගෙ විෂක් නෑ නිතරම හැම තැනම ගැවසුනා මිනිහෙක් දකිද්දි හැංගෙනව.
හෙනකඳයා කියන නමේ ලොකු අර්ථයක් තියෙනව. එය ආලෝකය කියා ගත්තට වැරදි නැහැ. ශක්තිය තේජස වලය යන තේරුම් ද දෙන්ඩ පුලූවනි. මේක පැරණි යක් භාෂාවට අයිති වචනයක් ය කියලත් සමහරු පෙන්වා දෙනව. දැන් බලන්න ලංකාවෙ හිටිය හෙනකඳ බිසෝ නමින් සුප්‍රසිද්ධ බිසෝවුන් කෙනෙක් එතකොට හෙනකඳයා යයි සර්පයෙකුට ව්‍යවහාර කෙරුවෙ ඇයි? මෙම සර්පයා මනුෂ්‍යයාට හානි නැති ක්ෂණයකින් යමෙක් මගහැර සැගවිමට සමත්වීම යන හේතු දෙක සලකමිනුයි දෙමළ නමේ හෝ ඇනකොන්ඩා නමේ හෝ සිංහල නමේ අර්ථය නෑ මං හිතන්නෙ හෙනකඳයාත් සිංහලයාට සමානයි වෙබ් එක භාවිතාතරන නමට මා එකගයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-30245422024964789452012-07-06T20:23:13.031+05:302012-07-06T20:23:13.031+05:30Hodai hodai api balamuko waten waten mokatada enda...Hodai hodai api balamuko waten waten mokatada enda hadanne kiyala. subapatumAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-63282917486781887642012-07-06T19:49:17.325+05:302012-07-06T19:49:17.325+05:30බලමුකෝ අපි දිගටම ඔන්න බ්ලොග් රෝලටත් දැම්මාබලමුකෝ අපි දිගටම ඔන්න බ්ලොග් රෝලටත් දැම්මාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-25525726365654137532012-07-06T16:27:49.677+05:302012-07-06T16:27:49.677+05:30හෙනකඳයා මම හෙනට දැකලා තියෙනවා.
ඇහැටුල්ලා කියන ලා ...හෙනකඳයා මම හෙනට දැකලා තියෙනවා.
ඇහැටුල්ලා කියන ලා කොළ පැහැති අලංකාර සර්පයාට හැම අතින්ම සමාන එහෙත් ප්‍රමාණයෙන් ඊටත් වඩා කුඩා, වර්ණයෙන් කළු පැහැයට හුරු "හෙනකඳයා" මීට කාලයකට පෙර ලංකාවෙ බොහෝ පුදේශවලදි දක්නට ලැබුණු දුර්ලභ නොවුන නිර්විෂ සර්පයෙක්. ඒත් අදනම් බේතකටවත් හොයාගන්න නෑ.
මම හිතන විදියට මේ සර්පයාව මුලින් හඳුන්වන්න ඇත්තෙ "හීනිකඳයා" නමින්, උච්චාරණයේ පහසුවට පසුව එය හෙනකඳයා ලෙස වෙනස්වෙන්න ඇති.

බ්ලොග් අවකාශයට අලුතෙන් එක්වූ දැවැන්තම සර්පයාට අපෙන් සුබ පැතුම්.....!!Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-18416781808229958162012-07-06T14:49:54.882+05:302012-07-06T14:49:54.882+05:30කතාව අහලා තියෙනවා.වැඩේ බලමුකෝ ඉස්සරහට.කතාව අහලා තියෙනවා.වැඩේ බලමුකෝ ඉස්සරහට.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-70326737443890507672012-07-06T13:35:21.216+05:302012-07-06T13:35:21.216+05:30හෙණ කඳයා කියන වචනෙන් ඇනකොණ්ඩා ආවාය කියලා සඳහන් වෙන...හෙණ කඳයා කියන වචනෙන් ඇනකොණ්ඩා ආවාය කියලා සඳහන් වෙන තැන්වල හෙණ කියන්නේ ලටිට්නින් - අකුණු කියලයි කියවෙන්නේ. මෙතන හෙණ කියන්නේ මහ කියන අර්ථයෙන් වෙන්න එපායැ.

මේකත් බලන්න. http://kathandara.blogspot.com/2010/06/blog-post_24.html

Lost in translation!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-56206491264338271012012-07-06T12:10:14.706+05:302012-07-06T12:10:14.706+05:30මේ කතාවේ සැහෙන්න හිතන්න පුළුවන් යටිපෙලක් තියෙනවා.මේ කතාවේ සැහෙන්න හිතන්න පුළුවන් යටිපෙලක් තියෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-71131824096100657332012-07-06T11:44:21.638+05:302012-07-06T11:44:21.638+05:30ඔන්න හැදුවා දැන් හරිනේද?ඔන්න හැදුවා දැන් හරිනේද?Anacondahttps://www.blogger.com/profile/04451922725264761949noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-81577522811108793412012-07-06T11:43:19.287+05:302012-07-06T11:43:19.287+05:30අපේ අරමුණ බැණඅඩගැසීම, තර්ජණය කිරීම, මඩගැසීම හෝ අවල...අපේ අරමුණ බැණඅඩගැසීම, තර්ජණය කිරීම, මඩගැසීම හෝ අවලාද නැගීම නොවයි. ඔබේ බුද්ධිය, විමර්ශන ශක්තිය අවදිකරවීමයි.
අන්න හොඳ වැඩක්.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-80518853795324151192012-07-06T11:39:53.102+05:302012-07-06T11:39:53.102+05:30හැඳින්වීම ඉවරයි. හරි එහෙනම් දැන් වැඩට බහිමු. අපි එ...හැඳින්වීම ඉවරයි. හරි එහෙනම් දැන් වැඩට බහිමු. අපි එන්නම් බලන්න.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-62608820910333063502012-07-06T11:39:08.685+05:302012-07-06T11:39:08.685+05:30කියවන්න ලේසි වෙන්න ටිකක් ෆොන්ට් එක ලොකු කලා නං හොඳ...කියවන්න ලේසි වෙන්න ටිකක් ෆොන්ට් එක ලොකු කලා නං හොඳයි..! ජයවේවා..!!sudheerahttps://www.blogger.com/profile/07103347164487595794noreply@blogger.com