tag:blogger.com,1999:blog-4991274821944654681.post5212297102568149538..comments2023-04-02T19:16:58.812+05:30Comments on ඇනකොන්ඩා: ඉස්ලාම් අන්තවාදය, ‘මිස් මුස්ලිමා’ සහ සිංහලයාගේ අනාගතයAnacondahttp://www.blogger.com/profile/04451922725264761949noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-4991274821944654681.post-14463379972221528372013-09-27T22:42:58.895+05:302013-09-27T22:42:58.895+05:30+++++++++++++++
ammapaa warenko umma ekak denna +++++++++++++++
ammapaa warenko umma ekak denna itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-3129686112653628472013-09-27T21:53:03.035+05:302013-09-27T21:53:03.035+05:30ජාතියට කෙල උනාට කමක්නෑ කියන ඔබතුමාගෙ ඉඩමක අසරණ මි...ජාතියට කෙල උනාට කමක්නෑ කියන ඔබතුමාගෙ ඉඩමක අසරණ මිනිහෙක් ගෙයක් හදාගත්තොත් මොකද කරන්නෙ. අපි අවජාතකයො නොවන නිසා අම්මට, ජාතියට, ආගමට වින කරනකොට අපිට ඉවසන්න බෑ. ඔබතුමාල ඔබතුමලගෙ අම්මල විකුනගෙන කෑවට කමක් නෑ හැබැයි අපේ අම්මලා විකුනන්න හදන්න එපාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-74268066038407084812013-09-27T10:45:47.810+05:302013-09-27T10:45:47.810+05:30ඇත්ත මමත් පිළිගන්නව.
සරදියෙල්ඇත්ත මමත් පිළිගන්නව.

සරදියෙල්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-17331169519851214832013-09-27T10:41:45.676+05:302013-09-27T10:41:45.676+05:30අපට නම් පෙනෙන්නෙ නෑ. ඇනකොන්ඩා ජාතිවාදයක් ගැන කතාකර...අපට නම් පෙනෙන්නෙ නෑ. ඇනකොන්ඩා ජාතිවාදයක් ගැන කතාකරනව. තමන්ගෙ ජාතිය ගැනත් ඒකේ අනාගතයේ ආරක්ෂාව ගැනත් කතාකරන එක ජාතිවාදය නම්, දෙමළ මුස්ලිම් ඇමරිකන් ඉංග්ලිෂ් මේ සේරම ජාතිවාදියොනෙ. අපට නම් පේන්නෙ මේ කමෙන්ට් දාන අයට තියෙන්නෙ ලෙඩක්. මුදුනො වෙන්ඩ. මතක තියාගන්ඩ හොඳ කතාවක් කියන්නම්. කිසියම් ජාතියක් තමන්ගෙ ජාතිය ගැන කතානොකර අනික්වා උස්සලා තියනවා නම් ඒ ජාතියට වැඩි පැවැත්මක් නෑ. එහෙම කතානර අය අහලපහල ක්ලිනික් එකකට ගිහිල්ලා වඳ සැත්කමක් කරගන්න එක හොඳයි. මොකද මේවා විඳවන්ඩ වෙන්නෙ අනාගත පරම්පරාවලටයි.

සරදියෙල්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-35786508390473254402013-09-26T19:31:27.796+05:302013-09-26T19:31:27.796+05:30මිස් මුස්ලිමා නැරඹු මට වැටහුනේ මොළයේ සුන්දරත්වය පෙ...මිස් මුස්ලිමා නැරඹු මට වැටහුනේ මොළයේ සුන්දරත්වය පෙන්වන මෙළේ අන්ධ වු තරුණියන් පිරිසක්. එවුන් නම් ෂාරියා වලට අහුවෙලා මෙහෙම වුනා කියමුකො, සිංහල ජාතිවාදය ගැන කියන මේකුන්ගේ මොළය විකෘති වෙලා තියෙන්නෙ කොහොමද? සමහර විට මේක සිංහල විදිහට රගපාන ෂාරියා පොරක්. රවි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-4541162678087693022013-09-26T18:55:28.340+05:302013-09-26T18:55:28.340+05:30ලෝකෙ මිනිස්සු දියුනු වෙනකොට ආගම අත ඇරල එක එක දාර්ශ...ලෝකෙ මිනිස්සු දියුනු වෙනකොට ආගම අත ඇරල එක එක දාර්ශනික මත එක්ක සමපාත වෙනවා. නමුත් අපි තාමත් ආගමික මත වල එල්ලිලා ඉන්නවා..
ඔතන ජංගිය ඇඳගෙන ඉස්කෝලට ලමය ආවත් කාටවත් මොකද?
අනික ලංකාවෙ මුස්ලිම් රූ රැජින තරඟ තිබිල ඒවාට සිංහල ලමයි ගියාම මොකද වෙන අවුල?
ලංකාවෙ හොරකමින් සල්ලි හම්බ කරන්න හුරු වුන මධ්‍යම පාන්තිකයින් හොඳින්ම දන්නවා තමුන්ට සල්ලි ලැබෙන මාර්ගය වැරදියි කියලා. ඒ නිසා එයාල එයාලගේ විමුක්තිය පිණිස අලුතින් ආගම ජාතිය වගේ වෙළඳ ලකුනු ටිකක් උඩදාගෙන දඟලනවා.. ඇත්තටම බුදුහාමුදුරුවො ව්ත කියපු නැති සමහර දේවල් අපි කරේ තියාගන්න ඕනි නැහැ..
සිංහල ජාතිය වඳ වෙනවා නං ඒකට කරන්න දෙයක් නැහැ..සිංහල ජාතිය විතරක් නෙමෙයි හැම ජාතියම කාලයට අනුව වෙනස් වෙනවා..
දැන් අපිට සම්ප්‍රදායික ඇඳුම ඇඳපු ඉන්දියන් කාරයෙක් හොයාගන් හැකි වුනත් ඒ මනුස්සයා තුල තියෙන ඉන්දියන් ගති වලට වඩා ඉංගිරිසි ගති වැඩියි.. කොටින්ම මිනිහා තනිකර ඉන්දියන් ජාතිකයෙක් නෙමෙයි..
Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-1782816673454477912013-09-26T16:44:57.453+05:302013-09-26T16:44:57.453+05:30//" ඥානවන්තව කටයුතු නොකළොත් තව අවුරුදු ගාණක් ...//" ඥානවන්තව කටයුතු නොකළොත් තව අවුරුදු ගාණක් යනවිට මිස් මුස්ලිමා තරගයට සිංහල කෙල්ලොත් ඉදිරිපත් වේවි"// විතරක් නෙවෙයි ඒකට විරුද්ධව කතාකරන අය අංක එකේ ජාතිවාදියෝ වේවි. අන්ධ ජාතිවාදී අකාරයකින් නොව බුද්ධිමත් සංවාදශීලී ක්‍රියා මාර්ගයක් අවශ්‍යතාව දැන් ඇතිවී තිබේ. ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com