tag:blogger.com,1999:blog-4991274821944654681.post6250285653448084338..comments2023-04-02T19:16:58.812+05:30Comments on ඇනකොන්ඩා: ‘යේසු ජීවමානයි’ - රුසියානු ජනාධිපති පුටින් කියයි.Anacondahttp://www.blogger.com/profile/04451922725264761949noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4991274821944654681.post-70639713429665092182012-07-08T09:08:16.892+05:302012-07-08T09:08:16.892+05:30රුසියාවේ එදා මෙදා හැම නායකයෙකුටම ජාතිකත්වයක් තිබුණ...රුසියාවේ එදා මෙදා හැම නායකයෙකුටම ජාතිකත්වයක් තිබුණා මාක්ස්වාදය නිසා තමන්ගේ ජාතිකත්වය මරාගත්තෙ නෑ අපේ රටේ මාක්ස්වාදින් පමණක් නොව වෙනත් වාද ගන්නා අයත් ජාතිකත්වය නසා ගන්නව ඒක නේද මේ කියන්නෙ ? කතාව ඇත්ත
සූරිය බණ්ඩාරAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-24468901321487814922012-07-08T09:04:51.357+05:302012-07-08T09:04:51.357+05:30පුටීන් ලස්සනට ඇග හදාගන තියනවා.පුටීන් ලස්සනට ඇග හදාගන තියනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-70819953705251386732012-07-07T20:40:05.529+05:302012-07-07T20:40:05.529+05:30මාක්ස් ආගම අබිං යනුවෙන් ප්රකාශ කරන්නට පාදක වුනේ ව...මාක්ස් ආගම අබිං යනුවෙන් ප්රකාශ කරන්නට පාදක වුනේ විශේෂයෙන්ම බටහිර ආගම් නේද ?? මා දන්නා පරිදි බුද්ධ ධර්මය පිළිබඳව අවබෝධයක් මාක්ස්ට තිබුණේ නැහැHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-34851979552009980232012-07-07T20:29:44.205+05:302012-07-07T20:29:44.205+05:30තේරුමක් නැති කතාවක් වගෙයි මට පේන්නේ.
හැටේ දශකයේ ...තේරුමක් නැති කතාවක් වගෙයි මට පේන්නේ.

හැටේ දශකයේ රුසියාවේ සිට පැමිණ ෂන්මුගදාසන් ගේ කොප(චීන පිල) හරහා දේශපාලනය ඇරඹූ විජේවීරව සහ අද රුසියාවේ වසර දහතුනක් තිස්සේ පාලනය ගෙනියන පූටින්වත් සමාන කරන්නේ කොහොමද දේශපලානය අතින්?

පදනම් විරහිත ලිපියක් බව කණගාටුවෙන් වුනත් කිව යුතුයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-23765511392177109642012-07-07T20:05:09.051+05:302012-07-07T20:05:09.051+05:30පුටින් කියන්නෙ වර්තමාන රුසියාවෙ ඉන්න ඉතාම සූක්ෂම ...පුටින් කියන්නෙ වර්තමාන රුසියාවෙ ඉන්න ඉතාම සූක්ෂම මනුස්සයෙක්. මට හිතෙන්නෙ රුසියාව ආපහු නැගිටින්නෙ මිනිහගෙ මොලෙන් කියල. එයා කියන දේවල්, කරන දේවල් ඔය තරම් ඉක්මනට අර්ථ දක්වන්න යන එක එච්චර සාර්ථක නෑ නේද?
අනිත් කියපු දේ ගැන නම් මොකුත් නොකිය ඉන්නම්. ඕක අපේ ජාතියෙ කරුමයක්. ඕනම දේක වල්ගෙන් තමා අල්ල ගන්නෙ.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-74664910546314828502012-07-07T19:58:52.665+05:302012-07-07T19:58:52.665+05:30කමෙන්ට් එකක් දාන්න ආවත් ආගම් හුටපටයක් නිසා මුකුත් ...කමෙන්ට් එකක් දාන්න ආවත් ආගම් හුටපටයක් නිසා මුකුත් නොකියා ඉන්නම් .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com