tag:blogger.com,1999:blog-4991274821944654681.post6705992384627782773..comments2023-04-02T19:16:58.812+05:30Comments on ඇනකොන්ඩා: ක්රිස්තුස් වහන්සේ නැති ක්රිස්තු වර්ෂය - සුබ නව වසරක්!Anacondahttp://www.blogger.com/profile/04451922725264761949noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-4991274821944654681.post-47857275388211124192013-01-03T23:01:14.223+05:302013-01-03T23:01:14.223+05:30Take my salutation Kushani. (Isuru)Take my salutation Kushani. (Isuru)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-91087671832520583362013-01-02T18:27:24.570+05:302013-01-02T18:27:24.570+05:30Dear Anaconda
What yu must do is to come forward ...Dear Anaconda

What yu must do is to come forward and address public meetings like Ven. Anagarika Dharmapala did. I feel you have more that people must know, behind you.

Happy new year.

KushaniAnonymoushttps://www.blogger.com/profile/10195797470091307004noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-66435600795334913762013-01-02T07:24:19.521+05:302013-01-02T07:24:19.521+05:30Maru machan. ape gedara min passe ratinna pattukar...Maru machan. ape gedara min passe ratinna pattukaranne ne kiyala meka ahapi podi un kiyanawa. eke gawrawaya umatai machan. suba nawa wasarak wewa

No-dutu GamunuAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-55410467828316517902013-01-02T00:38:08.850+05:302013-01-02T00:38:08.850+05:30ඉතා වැදගත් අදහස් කැටියක් හා ඉල්ලීමක් වග කිවමනාය. ව...ඉතා වැදගත් අදහස් කැටියක් හා ඉල්ලීමක් වග කිවමනාය. විශේෂයෙන් ම ගිනිකෙළි පිළිඹදව දක්වා ඇති කරුණු ලංකාවාසී ඔබ අප හැමගේ අවධානයට යොමු විය යුතු වූවකි. තවද ඉන් කිසිදු ආගමක් හෝ ජාතියක් වෙත නොව සමස්තය වෙත ඇගිල්ල දිගු කිරිමක් සිදුකරනා වග පෙර අදහස් දක්වා ඇති සොහොයුරාගේ ද අවධානය පිණිස දක්වනු කැමැත්තෙමි. කතෝලිකයන් පමණක් නොව බෞද්ධයාද රතිඥ්ඥා ගිනි තබති. හින්දු සේම මුස්ලිම්වරුද එසේමය. කවරකු වුවද කාරිය නොහොබිනා නම් නොහොබිනා ම ය. හර සුන් නම් හර සුන් ම ය.එකී හරය නොදැක හෝ නොවිමසා අදහස් දැක්වීම යුක්ති යුක්ත නොවනා වග නැණ පමණින් අවබෝධ කොටගත යුතුය. තවද මෙම ලියුම්කරුවා (ඇනකොන්ඩා)විසින් මෙයට පෙර සම්පාදිත ‘හලාල්‘ ගැටලුව හා යා වේදෝයි හැගෙන්නා වූ, ඉහත අදහස් දැක්වූ සොහොයුරාගේ ම අදහස් මෙහි ලා දැක්වීමෙන් සිදුවන සෙතක් නැත. මක් නිසාද යත් අනදාළත්වය මත ඒ ඔස්සේ කිසිදු කතිකාවක් ගොඩනැගීමක් නොවන්නා සේම ඉන් හුදු පහර ගැසීමක් පමණක් ම වේදෝ යි යන සැකය කියවන දකින බුද්ධිමත් සහෘද සිත්හි ඇතිවනු නොවැළක්විය හැකිය.

කතෝලිකයාට පමණක් නොව සියලු ලාංකිකයන්ට සෞභග්යමත් නව වසරක් වේවා!
සුබ අනාගතයක් වේවා!
(ඉසුරු)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-10255689119812461852013-01-01T11:14:01.534+05:302013-01-01T11:14:01.534+05:30ලිපිය කියවා රස විඳ මටත් අදහසක් ලියන්ඩ හිතුනා. 2004...ලිපිය කියවා රස විඳ මටත් අදහසක් ලියන්ඩ හිතුනා. 2004 වසර ලබන නිසා බනින්ඩ එපා. අපේ මිනිස්සු මස් කනව. සත්තු මරන්නෙ නැතුව මස් කන්ඩ බෑ. බෞද්ධ අය ප්රාණාතිපාතා කියල සත්තු මරන්නෙ නැති අයනෙ. හැබැයි ඔය ගොල්ල සිංහල අවුරුද්දට රතඤ්ඤ පත්තු කරද්දි අපි කාටත් කරදරේ එනව. ජනවාරි පළවෙනිද ක්රිස්තියන්ස්ල කරන්නෙත් ඒකමයි. ඔන්න මට අවුරුද්ද පටන් ගනිද්දි අහන්ඩ ඕනැ ප්රශ්නය අහන්ඩ බැරිවුනා උත්පත්ති පාලනය කරනව කියල උපදින්ඩ ඉන්න දරුවො මරන එකද කන්ඩ උවමනා නිසා සතෙක් මරාගන් එකද වැඩිය පව්? ඔයගොල්ලන්ගෙ අය සේරම වාගෙ මේකෙන් දෙවැනි එක කරන හින්දයි අහන්නෙ. නසාර්Anonymousnoreply@blogger.com