tag:blogger.com,1999:blog-4991274821944654681.post8110806575977766572..comments2023-04-02T19:16:58.812+05:30Comments on ඇනකොන්ඩා: සංඝාධිකරණය - සසුන නැසීමේ අලූත්ම උපක්රමයAnacondahttp://www.blogger.com/profile/04451922725264761949noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4991274821944654681.post-18147550422512429722013-07-31T22:12:32.115+05:302013-07-31T22:12:32.115+05:30I agree with you Anaconda. Thanks. A++++++
I agree with you Anaconda. Thanks. A++++++

Anonymoushttps://www.blogger.com/profile/10195797470091307004noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-65983460711943880242013-07-31T14:59:40.144+05:302013-07-31T14:59:40.144+05:30සුදු පසුබිමක කලු අකුරෙන් ලිව්වානම පහසුවෙන් කියවන්න...සුදු පසුබිමක කලු අකුරෙන් ලිව්වානම පහසුවෙන් කියවන්න පුලුවන්. මේ බ්ලොග් එක කියවන්න අමාරුයි. ඇස් රිදෙනවා.... මදක් සිතා බලන්න...... වෙනසක් කලොත් හොඳයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-62098641988865114192013-07-26T20:46:34.566+05:302013-07-26T20:46:34.566+05:30ettatama me DIMU Jayaratnayata Buddha Shasane bara...ettatama me DIMU Jayaratnayata Buddha Shasane baradeela tiyenne meka vinasa karannama tamai. Natinam meka hambayanta pakkalikam karawida Buddha shasana ematikamat darana gaman. Nehe me parayata ona uge adaviye tiyena Muslim chanda tika dehegannai. dan oya genne putawat sellam pitiyata. meka marenna wetila hitiyata dan oya pakkalikam karanne putata chanda tika aragena dennai. Tambila dei putata chandama, balagena indapanko.

No Dutu GemunuAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-39218388074385933392013-07-25T10:01:35.942+05:302013-07-25T10:01:35.942+05:30රෝම ලන්දේසි නීතිය පවතින ලංකාවේ සිවිල් හෝ අපරාධ නඩු...රෝම ලන්දේසි නීතිය පවතින ලංකාවේ සිවිල් හෝ අපරාධ නඩුවකදි භික්ෂුවක් කියා අධිකරනයට ඉදිරිපත් කිරිම වලක්වන්ට බෑ. හැබැයි ඔය බොදු බල සේනා වැනි ජාතිකත්වය පදනම් කරගෙන කටයුතු කරන සංවිධානවල සංඝයා වහන්සෙලාව සිවුරෙන් අහක් කරන්න රෝම ලන්දේසි නීතියට බෑ. නමුත් ලෝක ක්රිස්තියානි හා ඉස්ලාම් වැඩ කාරයන්ට එවැන්නක උවමනාව තියෙනව.
ඉංග්රිසි පාලනය එනතුරුම භික්ෂුවට අධිකරන බලතල පැවතුනා. ඒ සේරගෙන්ම භික්ෂුව ඉවත්කරල භික්ෂුව ක්රිස්තියානි නිතියට යටත් කිරිමට ඉංග්රිසි ආණඩුව සමත්වුනා. මේ අතර ෂාරියාර් නිතිය නිල වශයෙන් නැතුවාට රටේ දැන් ක්රියාතමක වෙනව. සංඝාධිකරන කියන්නෙ භික්ෂුවට පැරණි උරුමය ලබාදීමක් නොවෙයි. තියෙන බලය අහිමි කිරිමේ වැඩ පිලිවෙලක් .
අගමැති ජයරත්න කියනව මැරුවත් තමන්ගෙ වැඬේ නවත්තන්නෙ නෑ කියල. ලෝකයේ මෝඩම අගමැති තේරමේ තරගයක් නැනෙ. එහෙම දෙයක් ඇත්නම් වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න ජයරත්න ලෝකයේ මෝඩම අගමැතිවරයා විදිහට තේරෙනෙව. මෙවැන්නෙක් තමා බුද්ධශාසන ඇමති. වශයෙන් කටයුතු කරන්නෙ මිනිහට මතක නැ තරුණ කාලෙ මහජනයාට වෙඩි තැබිමේ සිද්ධිවලට තමා අහුවුන බව. by Gampolaya
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-68401364131636706492013-07-24T22:06:43.257+05:302013-07-24T22:06:43.257+05:30ඔබගේ අදහස නිවරදියි මිත්රයා. නමුත් ගිහියන්ගේ උසාවි...ඔබගේ අදහස නිවරදියි මිත්රයා. නමුත් ගිහියන්ගේ උසාවි වලස්වාමින් වහන්සේලාගේ නඩු අහනවට වඩා සංඝාධිකරනයක ඇති කරන එක හොදයි නේද? එහි බලතල පැවරීම දුරදිග සිතා මතා ඇතිකලොත් වදගත් ආයතනයක් වෙයි නේද?භක්ති ආරියපාලhttps://www.blogger.com/profile/02023723261720509569noreply@blogger.comtag:blogger.com,1999:blog-4991274821944654681.post-42473948007609663402013-07-24T21:07:10.340+05:302013-07-24T21:07:10.340+05:30මගේ බ්ලොග් එකේ මම නිතරම කියන දෙයක් තමයි බුදු දහමේ ...මගේ බ්ලොග් එකේ මම නිතරම කියන දෙයක් තමයි බුදු දහමේ නියම හතුරා මාක්ස්වාදය බව.චීනය ප්රධානව ආසියාවේම බුදුදහම විනාශ කළේ මාක්ස්වාදීන්.භික්ෂූන් වහන්සේලාට සටන්කාමීන් ලෙස අපහාස කරන්නේත් උන්ම තමයිAnonymousnoreply@blogger.com