Thursday, December 20, 2012

ශී‍්‍ර ලාංකන් ගුවන් සේවය හරහා ඉස්ලාම් උගුලට අසුවුණු තෙරුවන සහ පංචශීලය



ඊයේ පෙරේදා අපේ රටේ ගුවන් සේවයට වසර 100ක් පිරුණි. ඒ නිමිත්තෙන් රූපවාහිනී වැඩසටහනක් ප‍්‍රචාරය කෙරුණි. එහිදී ‘එයාර් සිලෝන්’ කාලයේ ගුවන්යානාවල රූපරාමු කීපයක්ද ප‍්‍රදර්ශනය කෙරුණි. ඒ අතරින් එක් ගුවන් යානයක ‘විහාර මහා දේවි’ යන නම සඳහන් කර තිබෙනවා දැක්කෙමි. ‘එයාර් ලංකා’ යුගයේ ගුවන් යානාවල අපේ රජවරුන්ගේ නම් කොටා තිබුණු බවත් ඇනකොන්ඩාට මතකය. සත්‍යයේ ගීත ගැයූ නන්දා මාලිනී ‘මේ සිංහල අපගෙ රටයි සින්දුව කීම ප‍්‍රතික්ෂේප කරන මේ කාලයේ මෙබඳු ‘ජාතිවාදීන්ගේ’ නම් අපේ රටේ දේපළවලට යොදන්නට ඉදිරිපත් වන ‘පිස්සන්’ හොයාගන්නට ඉතා අසීරුය. මේ සටහන ඒ ගැන නොවේ. ‘එයාර් ලංකාවත්’ සමග සෝදා හැරිය ඊටත් වඩා වැදගත් දෙයක් ගැන කියන්නටයි.

මේ අපේ ගුවන් සේවය ඉස්ලාම්කරණය වෙන්නට පෙර තිබුණු ලාංඡනයයි.  ඕනෑම ආයතනයක වේවා භාණ්ඩයක වේවා සේවාවක වේවා ලාංඡනය ඉතා වැදගත් තැනක් ගනියි. බොහෝ විට ඉතා හොඳින් සැලසුම් කරන ලද ලාංඡනයක ආයතනයේ වේවා භාණ්ඩයේ වේවා සේවාවේ වේවා පවුරු පදනම් සියල්ල ඇතුළත් වේ. උදාහරණයක් ලෙද ජාතික කොඩි හැඳින්විය හැකිය. ජාතික කොඩියකින් එම රටේ දර්ශනය, දැක්ම මුළු ලොවටම නිහඬව ප‍්‍රදර්ශනය කෙරේ. මේ ආකාරයෙන් හැම ලාංඡනයකින්ම පාහේ ලෝකයට කියාපාන අර්ථකථනයක් තිබේ. 
එයාර් ලංකා ලාංඡනයේත් එබඳු මහා අර්ථකථනයක් තිබුණි. මෙහි ඇත්තේ කුරුල්ලෙක් බඳු රුවකි. එක් අතකින් එයින් පැරණි රාවණා යුගයේ තිබුණා යැයි කියන ගුවන් යානා පිළිබඳ ඉඟියක් කෙරේ. මෙහි වැදගත්කම එය නොවේ. කුරුලූ හිස බඳු කොටසේ ‘පිල්’ තුනක් පැහැදිලිව දැකගත හැකිය. එයින් නිරූපණය කෙරුණේ තෙරුවනයි. පියාපත් බඳු කොටසේ ‘පිල්’ පහකි. ඒ පන්සිල් හැඳින්වීම පිණිසය. මෙයින් අර්ථවත් කෙරුණේ කුමක්ද? ”අපි ලෝකයට තෙරුවනත් පන්සිලූත් බෙදමු”, ”බුදු දහම ලොව පුරා බෙදමු” එයාර් ලංකා ලාංඡනයෙන් පැවසුණු දැක්ම එයයි.

ථෙරවාදි බෞද්ධයකු බව කියාගන්නා නමුදු සිංහල බෞද්ධකම පිච්චියකට නොසලකන බවට ප‍්‍රචලිත චන්ද්‍රිකාගේ යුගයේදී එක්සත් අරාබි එමිර් ‘ඉස්ලාම්’ රාජ්‍යය, ‘එයාර් ලංකා’ ආයතනයේ කොටස් 40%ක් මිලදී ගෙන එය පූර්ණ ‘ප‍්‍රතිසංවිධානයකට’ ලක්කළේය. (පසුව ඔවුන්ගේ කොටස් ප‍්‍රමාණ්‍ය 43 ඉක්මවීය) එයාර් ලංකා නම ශ‍්‍රී ලාංකන් එයාර් ලයින්ස් බවට පරිවර්තනය විය. තෙරුවන සහ පංචශීලය රැගත් ලාංඡනය මකා තටු කැඩී පොළොවට කඩාවැටෙන කුරුල්ලෙකු සිහිපත් කරවන ලාංඡනයක් හඳුන්වාදෙන ලදී. එමන්ම ‘පාරාදීසයක සුවය’ රැගත් අපේ ගුවන් සේවයේ කීර්තිය විනාශ වී ගුවන් සේවය වළපල්ලට ගිය බවද දන්නෝ දනිති. අන්තිමේ ඉස්ලාම් මුදලාලිගෙන් ගුවන් සේවය බේරාගන්නට ඔවුන්ට විකිණූ කොටස් ආපසු ගන්නට සිදු විය. නමුත් අපේ ගුවන් සේවයෙන් ගිලිහුණු කීර්තිය නැවත දිනාගැනීමට තවමත් නොහැකිවී තිබේ. ලොව පුරා බෙදා හළ තෙරුවනේ සහ පංචශීලයේ පණිවිඩය ඇතුළත් දැක්මද අපේ ගුවන් සේවයෙන් හැලීගොස් තිබේ.
මෙබඳු කාරණා පිළිබඳව අපේ රටේ අදාළ අංශවල මොනම බලධාරියෙකුගේවත් අවධානය යොමුවී තිබේද යන්න නොදනිමි. ආගමික ආක‍්‍රමණ පිළිබඳ අපේ ඇත්තන් දැනගන්නා කාලය වන විට කරන්නට දෙයක් ඉතිරිවී නොතිබෙනු නොඅනුමානය.

ලබන වසරේදී අපේ ගුවන් සේවය වන්වර්ල්ඩ් ගුවන් සේවාව හා එක්වීමට නියමත බව මෑතකදී නිවේදනය කෙරුණි. එවිට තව මොනමොන දේ හැලෙනු ඇත්දැයි නොදනිමු. එමිරේට්ස් උගුලෙන් ගැලවී ඇති නිසා අලූත් කොන්ත‍්‍රාත්කාරයා සමග එක්වන විට පරණ ලාංඡනය නැවත එක්කිරීමට හැකිදැයි සොයාබලන මෙන් වගකිවයුත්තන්ගෙන් ඉල්ලමි.

15 comments:

  1. මේ පෝස්ට් එක කියවනකම්ම මම එහොම සිද්ධියක් ගැන දැනගෙන හිිටයෙත් නෑ... ඒකෙන් තේරෙන්නේ අපි නොදැනුවත්ව, අපේ ඇස් වහලා මේර ටේ කොච්චර දේවල් සිද්ධ වනවද කියලා නෙවෙයිද ... මේවා ඇත්තටම ඉස්සරහට අරගෙන කතා කරන්න ඕනේ දේවල් කියලා මං හිතන්නේ.. හොඳ දෙයක් මේ ගැන ලියපු එක....

    ReplyDelete
  2. දැන් නම් රටේ හැමතැනම ඔහොම වෙලයි තියෙන්නෙ.......
    මෙහෙම දෙයක් නම් දැනන් හිටියෙ නෑ .....
    ස්තූතියි දැනුවත් කලාට.......



    ReplyDelete
  3. moda katha kiyanna epa anacondo.... Emirates lagen meka gaththa dawase idala chater unaa...okkoma deshapalani karanaya wela thiyenne..

    ReplyDelete
    Replies
    1. Malli ubata terenneiyenne mulapparaletai kiyala penawa Anacondage me katawen. ne Anaconda me kiyana katawa. Anaconda kiyanne Emirates karayo ape keertiya nati kala. ape padanama natikala kiyala. Un gahala t Ape wahela ona padanguwak desapalaneekaranaya karanawa kiyala Anaconda wage minissu liyala pennanna deyak tiyenawada?

      No-Dutu Gamunu

      Delete
  4. Malli ubata terenne ne Anaconda me kiyana katawa. Anaconda me kiyanne Emirates karayo ape mulapparaleta gahala kiyalai. Eka hari un niyama gemak deela ape pol buruwange kanai nahayai serama vidala. Ape gon wahansela ona padanguwak desapalaneekaranaya karaganna hettak ne. Eka kiyanna Anacondala mokatada. Anaconda Macho mewage mole wireka karana bet hemadama deepan sudo. Apita mewa tamai kiyawanna ona.

    No-Dutu Gamunu

    ReplyDelete
  5. ලාංඡනේ කථාව එහමයි කියමුකො , එමිරේට් කාරය කරන කොට ද එයාලයින් එක පාඩුවට ගියේ , උන්ගෙන් අපි ගත්තට පස්සෙද ? .

    ReplyDelete
    Replies
    1. Mun degollama ekai malli. Owa nikam ganan ilakkan walin pennanna puluwan karana newei. Kumantrana. Me hema ekagema keli walin apitama tamai kelawenne neda Anacondo?

      No-Dutu Gamunu

      Delete
  6. මුස්ලිම් ආක‍්‍රමණයක් නොවෙයි තම්බි. තරහගන්න එපා ! දැන් ඔයාල තම්බි. අපි අයියල, හරිද? සිංහල ඔයාලගෙ දුර්වලකමට අපි පලි නැ තම්බි. හකිම් මහත්තය අධිකරන ඇමතිකමට ආව නීති විද්යාලයට මුස්ලිම් ළමයි ගොඩක් ආව. ඒක හකීම් මහත්තයගෙ වරදක්ද? ඔයාලට ඇමතිවරු කීදෙනෙක් ඉන්නවද? ඇයි උන් පුහුද? ඇයි අපිටම සලකන්නෙ උන්ගෙත් 001 අපේ වාගෙ ද? පෙරේද ඇෆ්ගනිස්ථානෙ නියොජිතයින් පිරිස ආවෙ වෙළඳ ගිවිසුම් ගහන්ඩ විතරක් නොවයි. එයාල බලාපොරත්තු වුනා සංස්කෘතික අංශය ගැන කතා කරන්ඩ. ඔයාලගෙ විදේශ ඇමති පීරිස්ට මොන සංස්කෘතියක්ද තම්බි? අපි ද එයාව පත්කෙරුවෙ. ඔන්න ඔයාලගෙ නායකයො. ඉතින් වරද මුස්ලිම් අයගෙද? ඔයාලගෙ දුර්වලතාවය පිළිගන්න. ඔයාලට දැන් ජාතික නායකයො නෑ. ළමයි හදාගන්ඩවත් ඔයාලට බෑනෙ. සිංහල කෙල්ලො අපේ එවුන් පසුසෙ එනව. මොකද සිංහල කොල්ලො පුහු කියල කවුරුත් දන්නව 001 000 වෙලා. ඔයාලගෙ ලිංගික දෝෂවලටත් පලි මුස්ලිම් අයද? ඬේලි ඇල්කොහොල් පාටිදාන ඔයාලට ගෑණු කැමති නෑ තම්බි. අපේ එවුන් ලග ඪීවන සුවද හමනව. ඔයාලගෙ එවුන් ලග අරක්කු ගද ගහනව. රාමනායක මහත්තය වාගෙ ෂාරියාර් වලට බැනල කැතලික් චර්ච් එකට තල්ලූවක් දෙන නායකයො කිප දෙනෙක් ඔයාලට ඉන්නව. එයාගෙ පාර්ලිමන්ට් ටෝක් එක කොහොමද? "අපි කතෝලික වුනාට අපේ මුතුන් මිත්තො බෞද්ධ " අපිත් දන්නව හිස්ටි‍්‍ර එක තම්බි. පුරන් අප්පුල ජාතික නායකයින් වුනේ ක‍්‍රිස්ටියන් හැව පොරෝගන නොවෙයි. හකීම් මහත්තය පාර්ලිමන්ට් එකේ නෙමේ ඔනැ තැනක කියාවි අපි මුස්ලිම් කියල. ඔයාලගෙ ඇමතිවරු කාටද කොන්ද පන තියෙන්නෙ මම සිංහල බෞද්ධ කියල කියන්න. අනේ නිකන් ඉන්ඩලා. ඔයාලගෙ ජාතිය හොඳටම අබ්ලික්. ඔයාලගෙ ජාතියට ෆුල් බ්රේන් වොෂ් එකක් ඕනැ. ... නසාර්

    ReplyDelete
  7. නසාර් තරහාවෙන්ඩ එපා තම්බි මෙහෙම කියනව. උඹලගෙජාතිය මහ කැත ජාතියක්. උඹලට මුල මතක නෑ. සිංහලේට උඹල ආවෙ වෙළඳාමට. පරංගි, ලන්දේසි උඹලගෙ මුතුන්මි්තන්ව මරන්ඩ එද්දි උන්ව බේරගත්තෙ අපේ රජවරු. දැන් උඹලට කෙලෙහිගුණයක් නෑ. ඒක උඹලගෙ ජානවලින් ආපු ලෙඩක්නෙ. ලෝකෙම බෞද්ධයින්ව මරමර රටවල් කොල්ලකෑව. ඔ්ව හපන්කම් නෙවෙයි. පව්. බලාගෙන ඉඳිල්ල. සිංහලයො ලග’දිම නැගිටල එනව. උඹලගෙ වදකයො වාගේ කඩු තුවක්කු අරන් නෙවෙයි. අදහස් අරං. ඒක තමයි මේ ඇනකොන්ඩල කරන්නෙ. අපේ උන් නැගිටපු දාට උඹලට පරංගින්ට වාගෙ බලුමසුයි බළල්මසුයි විතරක් නෙවෙයි. ඌරු මසුත් කන්ඩ වෙයි. අන්න ඒක උඹලැ මහඑවුන්ට කියාපන් තම්බි.

    මම සරදියෙල්

    ReplyDelete
  8. නසාර් , තොපි තම්බි කිව්වට අපිනම් තොපිට කියන්නේ හම්බයෝ කියල ඒකේ තේරුම තමයි අහම්බෙන් ලැබුන කියන එක, උබලගේ ජාතකේ අපේ රටතුල ඇතිඋනේ අහම්බෙන් වෙළදාමේ ආපු කොන කපපු උන් සිංහල ගෑනුන්ට බලහත් කාර කම් කරලා අහම්බෙන් හම්බඋන හ්ම්බයෝ තොපි,
    අපේ පුහුද බලන්න තොපේ හම්බ හුත්තියොත් ඕන තරම් කැමැත්තෙන්ම එනවා, ඒත් තොපි අපිවගේ උන්ට නිදහසක් නොදී නීති දාල හිර කරන ඉන්න හින්දයි හම්බියන්ට අපේ පුහුද නැද්ද බලන්න එන්න බැරි, පුලුවන්නම් උන්ට ඔය දාල තියෙන නීතිරීති අයින් කරහල්ලකෝ අපේ කොන කපපු නැති ප්‍රේෂ් එවලින් හම්බියෝ කන හැටි බලන්න,
    සි. බෞ. කොල්ලෙක්

    ReplyDelete
    Replies
    1. ඔයා වේදනාවට ඔහොම කිව්වට ඔච්චර කේන්ති ගන්න එපා පුතා. ඔයාලා ඔහොම ලියද්දි අපට අපේ දරුවන්ට මේ බ්ලොග් එකට එන්න දෙන්න බැරිවෙනවනෙ. අපි කලබල නොවී මොළෙන් වැඩ කරමු. ඔය වගේ කොල්ලො ඉන්නව නම් අපිට මොනවා කරන්න බැරිද? අපි එකතුවෙමු. ඇනකොන්ඩල වගේ අය අපිට පාර පෙන්නන එක කොච්චර වාසනාවක්ද? අපිට ඒක ලොකු හයියක්. අපි තනිවෙලා නෑ. අසරණ වෙලා නෑ කියලා හිතෙනවා.

      Delete
  9. ඇත්තටම අපේ මිනිස්සු ගැන මට නම් හරිම කනගාටුවක් තියෙන්නෙ හොඳේ. වැඩකට ඇති දෙයක් පෝස්ට් කළාම පණ්ඩිත ටෝක් දානවා කමෙන්ට් කියල. බලන්න පේනවා නේද නසාර්ල අපි දිහා බලන හැටි. අපේ කොල්ලන්ව නෝන්ඩිකරන හැටි පේනවද? අපේ කොල්ලො මොකද කරන්නෙ දේශපාලනේ ඇදල අරන් මාතෘකාව පැත්තකට දාල වෙන වෙන ටෝක්ස්. බුවා ඔයා කීපාරක් ෆ්ලයි කරලා තියෙනවාද? ඔයා එයාර් ලංකා එකෙයි ශ‍්‍රී ලාංකන් එකෙයි වෙනස දන්නවද? එයාර් ලංකා එකේ ඩිග්නිටි එක බිංදුවට දාන්ට එමිරේට්ස්ලා වැඩ කළා කියලා දන්නවද? එමිරේස්ට්ලා අපේ එයාර් ලයින් එක අරගත්තේ ඒක විනාශ කරන්න කියලා ඔයාලා දන්නවාද? මම අවුරුදු ගානක් තිස්සේ ලෝකෙ වටේ ෆ්ලයි කළ කෙනෙක්. මුස්ලිම් අය තමන්ගෙ ජාතියට අදින හැටි නසාර්ලාගෙ කතාවලින් පේනවා. අපේ එවුන් කෙට තුනට නෙවෙයි විසිපහකට තිහකට බෙදිලා මරාගන්නවා. ඔහොම මරාගන්නවලා. මට දුක මගේ කෙල්ලො දෙන්නට සිංහල කොල්ලො දෙන්නෙක් හොයලා දෙන්න බැරිවෙයිද කියලයි මේ විදිහට ගියොත්.

    ReplyDelete
  10. @ නසාර්

    මට ඔයාල වගේ එවුන් ගැන ඇති වෙන්නෙ ලොකු අනුකම්පාවක්. මුස්ලිම් කියන්නෙ අනුන්ගෙ රටවල් වලට රිංගලා ඒවයින්ම කකා බිබී තම වර්ගයා බෝ කරන පහත් මට්ටමෙ ජාතියක්. පොඩ්ඩක් බලන්න, ඔයාලගෙ අධ්‍යාපන මට්ටම. ඔයාලගෙ තාත්තල ගෑනු හත් අට දෙනෙක් බැඳගෙන පැටව් ගොඩක් බෝ කරනව විතරයි. මම දන් නෑ ඔයාගෙ තාත්තට පැටව් කීයක් ඉන්නවද කියල. අනික මුස්ලිම් කෙල්ලො කීයෙන් කී දෙනාද හරියට ඉගෙනගන්නෙ ? උන් කරන්නෙ ගෙදර ඉඳන් තමන්ගෙ මිනිහට හරි නැත්තම් අනුන්ගෙ මිනිහෙක්ට හරි වහල්කම් කර කර ඉන්න විතරයි. එයාලව පොඩ්ඩක් සමාජෙට දාල බලන්න වැඩියෙන් ෆෝම් වෙන්නෙ සිංහල ගෑනුද නැත්තම් මුස්ලිම් ගෑනුද කියල බලන්න.

    එක අතකින් බැලුවම ඇමරිකන්කාරය කරන දේ හරියටම හරි. උන් මුස්ලිම් රටවල් එකින් එක විනාස කරනව. ඒ රටවල්වල මුස්ලිම් එවුන් දැන් ජීවත් වෙන්නෙ හිඟන්නො වගේ.

    ගොඩක් දේවල් හරි ඉක්මනට වෙනස් වෙනවා. මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටම ඉහල යාමත් සමඟ මිත්‍යාව ප්‍රතික්ෂේප වෙනවා. මිත්‍යාව ටිකක් හරි රැඳිල තියෙන්නෙ ඔයාල වගේ බුද්ධියෙන් හීන අය අතර විතරයි.

    - ආගමක් නැති වි.වි.ශිෂ්‍යෙයක්

    ReplyDelete
  11. ලාංජනයේ කතාව වගේම අපේ ඇමති හැත්ත ගුවන් සේවය හූරගෙන කන එකත් ඛේදවාචකයක්.

    ReplyDelete

අදහස් දක්වන්න