Monday, October 14, 2013

ඉස්ලාම් අදහන්නන්ගේ හිස මත ගොඩ නැගූ කුරුසය



ඊශ‍්‍රායලය තම රට වට කරගෙන සිටින අරාබි රටවල් සමග මහ යුද්ධයක් කළ කාලයේ අරාබිකාරයා  ගැන නොයෙකුත් හාස්‍යෝත්පාදක කතන්දර ඊශ‍්‍රායලය විසින් ප‍්‍රචාරය කරන ලදි. මෙය එක කතාවකි.

සතුරු ගුවන් යානා බිමහෙළන නවීන පන්නයේ තුවක්කු මුසල්මානුවන්ට සැපයූ රුසියාව, මුසල්මානුවන් එම තුවක්කු පත්තු කරගත නොහැකිව කකුල් දෙක අස්සේ ගහගෙන දෙකට නැමී මිය යතැයි අසා පුදුමයට පත් විය. 

‘අපේ බඩු නියම බඩුනෙ. මේක වෙන්ඩ බැරි වැඩක්’ කියමින් සිද්ධිය ගැන පරීක්ෂණයක් කළ රුසියානුවන්ට   හේතුව හොයාගත හැකි විය. මුසල්මානුවන් යුද්ධ භූමියේදීද දවසට පස්වරක් නබීතුමාට යාච්ඥා කරති. කකුල් දෙක අස්සේ තුවක්කුව රිංගවාගෙන දෙකට නැමී යාඥා කරන මේ අවස්ථා ගැන දන්නා ඊශ‍්‍රායල් ගුවන් භටයෝ ඒ වේලාව අල්ලා ඔවුන්ට බෝම්බ දමති. 

මේ කතාව අසන්නෝ හාස්‍ය රසය විඳින අතර අරාබිකාරයා මෝඩයෙකු යයි පිළිගත්හ. මෙවැනි සිනා කතා යට සැඟවුණු රහස් තිබේ.

අරාබියේ පමණක් නොව ඉස්ලාම් රටවල් සියල්ලකම ප‍්‍රධාන ලක්ෂණය බුද්ධිමතුන් හිඟකමයි. ඊට හේතුව ඉස්ලාම් ආගම පැතිරෙන රටවල උපදින හැමට කුරානයේ නීතිවලට අනුව හැඩගැසීමට සිදුවීමයි. කුරානයෙන් ඥානවන්ත අදහසක් සොයාදිය හැකි ජගතෙකු ලොව නොමැත. කුරානය අදහන ඉස්ලාම් ආගමිකයා අන් ආගම් හා දර්ශන අදහන්නන් ඉස්ලාම්වරුන්ට වඩා පහත් යයි සිතන්නට පුරුදු වේ. වර්තමානයේ මේ පොත හැම ඉස්ලාම් පිරිමියෙකුම බහ තේරෙන වියේ සිට අනිවාර්යයෙන් ඉගෙනගත යුතුය. ඉස්ලාම්වරුන් ‘මද්රාසා’ පිහිටුවීම මගින්  කරන්නේ කුරානය ඉගැන්වීමයි.

කුරානය උගන්වන ආකාරයට ඉස්ලාම් ආගමිකයාට මිසදිටු කාන්තාවක ඉස්ලාම් ආගමට හරවාගෙන පාවා ගන්නට අවසර තිබේ. මොනම හේතුවක් නිසාවත් ඉස්ලාම් කාන්තාවක වෙනත් ආගමිකයෙකු සමග විවාහවීම බරපතල වරදකි. මෙහි ගැබ්ව ඇත්තේ ආගම්වාදය නොවේද? එහෙත් ලංකාවේ ඇතැම් වෘෂභරාජයෝ මේ ටිකවත් තේරුම් නොගෙන හැම ආගමකම උගන්වන්නේ සාමය යයි කියමින් ගොන් පාට් දමති. අවාසනාව මොවුන්ගේ ගොන් කතා පිළිගන්නා මිනිසුන් අප රටවල විසීමයි. ඔවුන්ගේ හිඟන මොළ ගැන කීමට වුවමනා නැත.  

මේ කුරානයේම ස්ත‍්‍රිය පුරුෂයාට වඩා පහත් යයි සඳහන් වේ. ඉස්ලාම් නීතිය අනුව පුරුෂයින්ට බහු භාර්යා සේවනයට ඉඩ ඇත. පුරුෂයා මිය ගිය ස්ත‍්‍රියකටවත් දෙවැනි කසාදයකට ඉඩක් නැත. එවැන් ක‍්‍රියාවක් පවා අනාචාරයකි. ෂාරියා නීතිය අකුරටම ක‍්‍රියාත්මක කළ ඇෆ්ගනිස්ථානය වැනි රටවල ගැහැණු ළමයින් පාසල් යාමත් අපරාධයක් වුණි. එබැවින් ඉස්ලාම් රටක කාන්තාව පුරුෂයාට යට නිසා ඒ රට අනිවාර්යයෙන්ම නූගතුන් වැඩි රටකි.

ඉස්ලාම් අදහන්නන් මෝඩයන් යයි යුදෙව්වන් මෙන්ම ක‍්‍රිස්තියානිකාරයෝද පිළිගනිති. මේ බව ලොවට පහදා දෙන මහා බරපතල කාර්යයක් ඔවුහු පසුගිය වසරේ කළහ.

තෙල් බලයෙන් පෝසත් වී සිටින කුවයිට් රට අරාබිකරයේ විශාලම සංචාරක හෝටලය ඉදිකිරීමට අදහස් කළේය.  අති දක්ෂ බි‍්‍රතාන්‍ය හෝටල නිර්මාණ ශිල්පියෙකු වූ ටොම් රයිට් මේ සඳහා යොදවා ගන්නා ලදි. විශාල වියදමක් දරමින් බුර්ජ් අල් අරාබ් නමැති මෙම හෝටලය තනා නිම කර සියලූ මුදල් ගනුදෙනු අවසන් කරගත් පසු මාධ්‍ය සාකච්ඡුාවකට සහභාගි වූ රයිට්, ‘මම අරාබිය මැද්දේ කුරුසයක් ඉදි කෙරුවා’යි පුරසාරම් කීවේය. ‘කුරුසය මදිනාවට මුහුණ දීගෙන ඉන්නව’ ඔහු වැඩිදුරටත් කීවේය.


මේ කතාව ඇසූ අරාබි නායකයෝ තිගැස්සුණහ. ‘ප‍්‍රතිමා වන්දනාව තහනම් අරාබිය මැද්දේ කුරුසයක්? මේ මොන විපතක්ද?’ කියමින් හෝටලය දෙස බැලූ ඔවුහු මවිත වූහ. රයිට් මුළු අරාබියම මෝඩයාට අන්දවා  මදිනාවට කෙලින් ලෝකයේ විශාලම කුරුසය සිටුවා තිබේ. නමුත් විශාල ධනයක් වැයකර  ගොඩනැගූ  හෝටලය කඩා දැමිය නොහැකිය. එම නිසා සවුදිය වැනි රටවල් හෝටලය දැක්වෙන පෝස්ටර් ආදිය වර්ජනය කරති.

ඉස්ලාම් අන්තවාදය සවුදියේ සිට ලොව පුරා  පැතිරෙන භයානක උවදුරකි. මෙය පසුපස සිටින්නේ ඇමරිකාව බව ඇතැම් ඉස්ලාම්වරු දනිති. නමුත් ඉතාම වේගයෙන් පැතිරෙන ඉස්ලාම් අන්තවාදය වළක්වාගැනීම ඔවුන්ට කළ නොහැකිය. සීග‍්‍රයෙන් පැතිරෙන ඉස්ලාම් අන්තවාදය දකින ක‍්‍රිස්තියානි යුරෝපය කලබල වී සිටී. රුසියාවත් ඒ යුරෝපීයන්ගේ ගොඬේ සිටිනා රටකි. එම නිසා බුදුසසුන රැුකගැනීමට යම් යම් උත්සාහයන් ගන්නා ලංකාවේ බෞද්ධ සංවිධාන ගැන වැරදි වැටහීමක් ඇති කරගැනීම නවත්වා ලොව පුරාම ඉස්ලාම් අන්තවාදයක් පැතිරෙන බව තේරුම් ගැනීම ඥානවන්ත ක‍්‍රියාවකි.

මොනතරම් වේගයෙන් පැතිර ගියත් මෙය ඉස්ලාමිකයාගේ විනාශයට පාර කපන්නකි. ඉස්ලාමීකරණ වැඩ නිසා ඉස්ලාම් ආගම අදහන්නන් කෙරෙහි ලොව පුරා සිටින අන්‍යාගමිකයෝ හා නිදහස් මතධාරීහු කළකිරෙති. අමනාපවෙති. මතු කලෙක ක‍්‍රිස්තියානි යුරෝපය හෝ ඊශ‍්‍රායලය ඉස්ලාම් අන්තවාදය පැතිරීම වැළැක්වීමට ඉදිරිපත්වීම නොවැළැක්විය හැකිය. එවිට ලෝකයේ සියලූම රටවල ඉස්ලාම් නොඅදහන්නෝ ඉස්ලාම් විරෝධීන් වශයෙන් එක ගොඩකට එකතු වෙති. අරාබිය මැද්දේ ලෝකයේ ලොකුම කුරුසය ගොඩනැංවූවේ එක ක‍්‍රිස්තියානිකාරයෙකුගේ නුවණිනි. එමනිසා මොවුන්ට ඉස්ලාම් ව්‍යාප්තිය වැළැක්වීමත් කජ්ජක්ද? 

මේවා තේරුම් ගන්නා අතරම අපි ලංකාවේ කුරුස ඉදිකිරීම ගැනද අවබෝධයක් ඇති කරගත යුත්තෙමු. අරාබියාටත් වඩා සිංහලයා මෝඩ යයි හැඟීමක් සමහර යුරෝපීන් තුළ තිබේ.





9 comments:

  1. this hotel is not in kuwait its in dubai.and this was not built in last year.many years before

    ReplyDelete
  2. මම නම් හිතන්නෙ සිංහල ජනතාව ඌරන් ඇති කරන්නත් බල්ලන් ඇති කරන්නත් හුරු කරන්න ඕනි පංසල් වලින්.. ;
    පංසල් හරහා උෟරන් සහ බලු පැටවුන් මහජනතාවට බෙදා දීමේ වැඩපිළිවෙලක් පටන් ගත්තා නම් සාර්ථක වෙයි කියලා මට සිතෙනවා..

    ReplyDelete
  3. //ඉස්ලාම් අන්තවාදය සවුදියේ සිට ලොව පුරා පැතිරෙන භයානක උවදුරකි. මෙය පසුපස සිටින්නේ ඇමරිකාව බව ඇතැම් ඉස්ලාම්වරු දනිති//

    මොන මෝඩ කතාවක්ද ඒ. සෞදි රජ පවුලේ පාලනය පවත්වගෙන යන්න ඇමරිකාවේ අනුග්‍රහය ඉස්ලාම් අන්තවාදය උඩ ගෙඩි දීමක් කියලා කවුරු හරි කියනවනම් ඒක අර්ධ සත්‍යක්. යම් විදිහකින් රජ පාලනය බිඳ වැ‍ටුනොත් ඊළගට එන්නේ ඉරානයේ වගේ ආගමික නායකයෝ සෘජුව රට පාලනය කරන ක්‍රමයක්. සෞදිය කියන්නේ නිදා ගෙන ඉන්න යෝධයෙක්. ඒකාට නිදිපෙති දීලා ඇදේ තියන් ඉන්නේ ඇමරිකාව. ඒ කෙවළ් කිරීමේ ගෙවීම හැටියට තමයි සෞදි රජ පවුලට යහතින් ඉන්න ලැබෙන්නේ. රජ පවුල ගිහින් වෙන පාලනයක් ආවොත් ඒ ආණ්ඩුව මුලින්ම ගහන්නේ ඊශ්‍රායලයට. සෞදිය ඉස්ලාම් ලෝකයේ ගුරුත්ව කෙන්ද්‍රය ඊශ්‍රායලයට ගහනවා කියන්න යුධමය අතින් වැඩ දායක නොවුනත් ඉස්ලාම් අන්තවාදීන්ට විශාල සයිකලොජ්කල් පිම්මක්.

    මෙච්චර කියන්න තැටමුවේ ඉස්ලාම් අන්තවාදයට දෙන්න පුළුවන් හොඳම බෙහෙත ඊශ්‍රායලය සහ ඇමරිකාව කියලා කියන්න. ඊශ්‍රායලය තියෙන්නේ අරාබීන්ගේ ඇට දෙක අස්සේ. මුස්ලිම්වරුන්ගේ පූජනීය නගර තුනෙන් එකක් පිහිටලා තියෙන්නේ ඊශ්‍රායලය ඇතුලේ.
    -------
    අන්තිම වාක්‍යෙන් නම් පැහැදිලි වෙන්නේ . ඔක්කොම ඇනකොන්ඩගේ දූපත් මානසිකත්වය. ඇමරිකාවට/බටහිරට වැදගත් වැදගත් වෙන කිසිම ලබ්බක් මේ රටේ නෑ . ඒ හින්දා බය නොවී ඉන්න

    -------
    මොඩයෝ සහ බුද්ධිමත්තු ගැන කියපු නිසා ලියන්නේ. පහුගිය සියවස් කිහිපයේදී බිහිවුන ඉහළම බුද්ධිමත්තු නියෝජනය කරන්නේ යුදෙව්/ ඊශ්‍රායල් කාරයො. නිව්ටන්, අයින්ස්ටයින්, කාල් මාර්ක්ස් , වැලක් ලියන්න පුළුවන්

    -------
    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ උඹේ වර්ගයේ ලිපි ලියන අනිත් උන්දැලෑ වගේ ඔහේ ඇනොනිමස් බ්ලොක් කරගෙන, වෙරිවිකේශන් දාගෙන පොර ටෝක් නොදැමීම ගැන සතු‍ටු වෙනවා

    ReplyDelete
    Replies
    1. උඹ මොකවත් ලිව්වෙ නැත්නම් නුවනක්කාරයෙක් කියල හිතාගන්ඩ තිබුණ. දැන් කරන්ඩ දෙයක් නෑ. p........ බලපන් ඔලූව අතගාල අං පැනලද කියල.
      uncle Sam

      Delete
    2. නිර්ණාමික - උඹ පොරටෝක් දැම්මට මොකවත් දන්නෙ නැති පල් මෝඩයෙක් කියලා තේරෙනවා. සරදියෙල්

      Delete
  4. /////අරාබියේ පමණක් නොව ඉස්ලාම් රටවල් සියල්ලකම ප‍්‍රධාන ලක්ෂණය බුද්ධිමතුන් හිඟකමයි. /////

    මේක වර්තමානයට අදාල නැහැයි කියලා මම හිතන්නේ.

    ReplyDelete
  5. //අරාබියේ පමණක් නොව ඉස්ලාම් රටවල් සියල්ලකම ප‍්‍රධාන ලක්ෂණය බුද්ධිමතුන් හිඟකමයි. ඊට හේතුව ඉස්ලාම් ආගම පැතිරෙන රටවල උපදින හැමට කුරානයේ නීතිවලට අනුව හැඩගැසීමට සිදුවීමයි. /// මේක කියන්නේ කොහොමද ඔයා

    ReplyDelete
    Replies
    1. You better have a keen look at Muslim World. And also read The Quran. That's enough.

      Delete

අදහස් දක්වන්න